දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ
එකෝමත් එක රටක එක කාලෙක හිටියා පට්ට ආර්ථික ඔස්තාර්ලා සැට් එකක්.....
වැරදිලා හරි ඩොලරයට සාපේක්ෂව රැපියල ශත පනහකින් හරි වැඩි උනානම් අර්ශස් තදවෙලා වගේ අණ්ඩකෝෂය හැකිලෙනකං ඇස් උඩ තියාන ගණන් හදලා කිව්වේ අපේ විදේශීය ණය බර ඉහල යන විදිය, භාණ්ඩ මිල ඉහල යන විදිය....
දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ ... ඩොලර් එක රැපියල් දහයකින් වැඩිවෙලත්....
උන් සේරොම ස්වර්ගස්ථ වෙලාද කොහෙද?
අර ජෙප්පොත් දැන් ගල් අරක්කු මිලේ ප්රශ්නේ ගැන විතරයි ඉන්ට්රස්ට්.....