දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ

එකෝමත් එක රටක එක කාලෙක හිටියා පට්ට ආර්ථික ඔස්තාර්ලා සැට් එකක්.....
වැරදිලා හරි ඩොලරයට සාපේක්ෂව රැපියල ශත පනහකින් හරි වැඩි උනානම් අර්ශස් තදවෙලා වගේ අණ්ඩකෝෂය හැකිලෙනකං ඇස් උඩ තියාන ගණන් හදලා කිව්වේ අපේ විදේශීය ණය බර ඉහල යන විදිය, භාණ්ඩ මිල ඉහල යන විදිය....
දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ ... ඩොලර් එක රැපියල් දහයකින් වැඩිවෙලත්....
උන් සේරොම ස්වර්ගස්ථ වෙලාද කොහෙද?
අර ජෙප්පොත් දැන් ගල් අරක්කු මිලේ ප්‍රශ්නේ ගැන විතරයි ඉන්ට්‍රස්ට්.....
 
GUHERA

Banned
Sep 26, 2015
175
20
0
12106735_10207573064545347_5765339139929781499_n.jpg
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ඔව් ඔව් ඒක ඇත්ත
    මහින්දයගෙ කාලේ රුපියල පාවෙන්න ඇරියම කැගහපු උන් දැන් නෑ
     
    • Like
    Reactions: mldarshana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    reputation_neg.gif
    දැන් මෙලෝ සද්දයක් නෑ... 10-14-2015 12:26 PM පල පොන්න වෙසිගේ පුතා යන්න

    මහින්ද කැරියා උගේ ඇට කපන්න කලින් උට ජාතක වෙච්ච බලු කැරියෙක් උගේ ජාතකේ හැටි පෙන්නා තිබේ.
    වය්ද්‍ය විද්‍යාව කොච්චරක් දියුණු උනත් ජාතකේ වෙනස් කරන්න බැරිය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    reputation_neg.gif
    දැන් මෙලෝ සද්දයක් නෑ... 10-14-2015 12:26 PM පල පොන්න වෙසිගේ පුතා යන්න

    මහින්ද කැරියා උගේ ඇට කපන්න කලින් උට ජාතක වෙච්ච බලු කැරියෙක් උගේ ජාතකේ හැටි පෙන්නා තිබේ.
    වය්ද්‍ය විද්‍යාව කොච්චරක් දියුණු උනත් ජාතකේ වෙනස් කරන්න බැරිය.
    :lol::lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එකෝමත් එක රටක එක කාලෙක හිටියා පට්ට ආර්ථික ඔස්තාර්ලා සැට් එකක්.....
    වැරදිලා හරි ඩොලරයට සාපේක්ෂව රැපියල ශත පනහකින් හරි වැඩි උනානම් අර්ශස් තදවෙලා වගේ අණ්ඩකෝෂය හැකිලෙනකං ඇස් උඩ තියාන ගණන් හදලා කිව්වේ අපේ විදේශීය ණය බර ඉහල යන විදිය, භාණ්ඩ මිල ඉහල යන විදිය....
    දැන් මෙලෝ සද්දයක් නෑ කියහංකෝ ... ඩොලර් එක රැපියල් දහයකින් වැඩිවෙලත්....
    උන් සේරොම ස්වර්ගස්ථ වෙලාද කොහෙද?
    අර ජෙප්පොත් දැන් ගල් අරක්කු මිලේ ප්‍රශ්නේ ගැන විතරයි ඉන්ට්‍රස්ට්.....
    :lol::lol:රෙදි ඇඳගෙන කොහොම ද ඕවට කතා කරන්නෙ. ජනවාරි වලට කලින් හලපු පච කන්දරාවට යට වෙලාද දන්නෙනෑ. අර කුමන්ත්‍රනේ ගැනත් සද්දයක් නැත්තෙ මොකද දන්නෑ
     
    • Like
    Reactions: Dilwaale

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මට ඇත්තටම ඊයේ දිල්වාලේව මතක් වුනා. මොකද දැන් තැත්තෙ කියල...
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රඹා;19121174 said:
    :lol::lol:රෙදි ඇඳගෙන කොහොම ද ඕවට කතා කරන්නෙ. ජනවාරි වලට කලින් හලපු පච කන්දරාවට යට වෙලාද දන්නෙනෑ. අර කුමන්ත්‍රනේ ගැනත් සද්දයක් නැත්තෙ මොකද දන්නෑ
    :lol::lol::lol::lol:
     
    RichPlanet

    Member
    Oct 14, 2015
    52
    5
    0
    my3 ට , මහින්දගේ ආණ්ඩුව කාලේ කරගන්න නොදුන්න අව්ෂද පනත ආව නිසා බෙහෙත් නම් සෑහෙන්න ගාණ අඩු උනා....!
     
    Last edited: