දැන් මේකී ගේම් ගහන්නෙ නැද්ද.

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113



    පුදුම වදයක් බන් මේකිගෙන් තියෙන්නෙ. නොටිෆිකෙෂන් ඕෆ් කරරා, බ්ලොක් කරා, අන් ලයික් කරා. ඒත් මේකිගේ උට්ටවල් මට පේනවනේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉතින් ඉස්සරත් මේකි ගේම් ගැහුවද
    නිකන් ගේම් එකට පොඩ්ඩක් ගියා පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිද්දා
    හැබැයි රේඩියෝ එකේ වගේ කච ගාල කතා කර කර ලයිවු ස්ට්‍රිම් කරා නැටුවා, ඕවා නේද කරේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :eek:
    1674584442817.png
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කිරි මණ් ඩලේ සභාපති කරා නම් හොදයි

    fb eka dannawa ubge hithata one de :lol:
    මගේ බල්ලටවත් මේකිව ඕනි නැ බන්. ෆේස්බුක් එකටත් එක වෙලාවකට පිස්සු. අප්පිරියා ඒවා බලෙන් පෙන්නනවා.
    ------ Post added on Jan 25, 2023 at 1:06 PM
     
    • Haha
    Reactions: Rahula Kasun