දැන් යන්නෙ ගුරු දෙවි පොකුර

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    තවම ඒක නෙමෙයි ඒක තව නතර වෙලා සතියක් ගිහින් නෑනේ...සතියකට විතර පස්සේ තමා ඒවා පත්තු වෙන්නේ.අවුරුදු පොකුරත පත්තු වුනේ පස්සෙනේ

    අලුතෙන්ම ඇවිත් පොෆයිල් එකත හයිඩ් කරන් ඉන්න මධ්‍යස්ථ මථධාරියෙක්
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    කීයක් දෙනවද බන් අලුත් එකවුන්ට් එකකින් ෆේක් විදිහට කඩේ යනවට, තරහකට නෙමෙයි යන විදිහට ජොබ් එල කෙලවුනොත් අපිත් ජොයින් වෙන්න...

    ත්‍රෙඩ් එකට කීයද ?
    පෝස්ට් එකට කීයද?
    ලයික් වලට කොහොමද?

    අම්මටම කියලා කුණුහරුප කියන්නත් දැන් පුරුදුයි....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කීයක් දෙනවද බන් අලුත් එකවුන්ට් එකකින් ෆේක් විදිහට කඩේ යනවට, තරහකට නෙමෙයි යන විදිහට ජොබ් එල කෙලවුනොත් අපිත් ජොයින් වෙන්න...

    ත්‍රෙඩ් එකට කීයද ?
    පෝස්ට් එකට කීයද?
    ලයික් වලට කොහොමද?

    අම්මටම කියලා කුණුහරුප කියන්නත් දැන් පුරුදුයි....
    ඉතා වැදගත් ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: MachoMan

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    කීයක් දෙනවද බන් අලුත් එකවුන්ට් එකකින් ෆේක් විදිහට කඩේ යනවට, තරහකට නෙමෙයි යන විදිහට ජොබ් එල කෙලවුනොත් අපිත් ජොයින් වෙන්න...

    ත්‍රෙඩ් එකට කීයද ?
    පෝස්ට් එකට කීයද?
    ලයික් වලට කොහොමද?

    අම්මටම කියලා කුණුහරුප කියන්නත් දැන් පුරුදුයි....
    වැඩක් නැහැ බන්. අපි යහමගට එන්න හැදුවට අත දෙන්නේ නැහැ බන්
    මමත් ඕක ඇහුවා නකමුරා ගෙන් අන්තිමට ත්‍රෙඩ් එක අතහැරලා දැම්ම ඌ
     
    Last edited:

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    කීයක් දෙනවද බන් අලුත් එකවුන්ට් එකකින් ෆේක් විදිහට කඩේ යනවට, තරහකට නෙමෙයි යන විදිහට ජොබ් එල කෙලවුනොත් අපිත් ජොයින් වෙන්න...

    ත්‍රෙඩ් එකට කීයද ?
    පෝස්ට් එකට කීයද?
    ලයික් වලට කොහොමද?

    අම්මටම කියලා කුණුහරුප කියන්නත් දැන් පුරුදුයි....
    උබේ අම්මට දෙන ගානමලු
    අහල බලපන් අම්මගෙන්
    අම්මට බැනල පුරුදු නම් හරි
     
    • Dislike
    Reactions: MachoMan and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    කීයක් දෙනවද බන් අලුත් එකවුන්ට් එකකින් ෆේක් විදිහට කඩේ යනවට
    සැලකිය යුතු ගානක් දෙනවා නම් තියන එකවුන්ට් එකෙන් උනත් සලකලා බලනවා බන්.