Not 100% sure but I think yes ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, ඕක ගැන කතාකරලා වැඩක් නෑ
P Political Junior member Oct 7, 2018 156 8 18 Dec 13, 2018 #41 3.5G said: Not 100% sure but I think yes Click to expand... ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, ඕක ගැන කතාකරලා වැඩක් නෑ
3.5G said: Not 100% sure but I think yes Click to expand... ජනමත විචාරණයකින් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ, ඕක ගැන කතාකරලා වැඩක් නෑ
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Dec 13, 2018 #42 ජනමත විචාරණයට මාස 2යි. මාස දෙකක් තව යනවා පාර්ලිමේන්තු මැතිවරණෙකට... මැය් වගෙ වෙනකම් අපිට කම්මැළි කමක් නෑ නේද යාලුවනේ ඒ කියන්නේ
ජනමත විචාරණයට මාස 2යි. මාස දෙකක් තව යනවා පාර්ලිමේන්තු මැතිවරණෙකට... මැය් වගෙ වෙනකම් අපිට කම්මැළි කමක් නෑ නේද යාලුවනේ ඒ කියන්නේ
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Dec 13, 2018 #44 දැන් ජනාධිපතිවරයා බැඳුම්කරේ ඇදලා ගත්තොත් මොකක් වෙයිද සිංහලු?
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 13, 2018 #45 upulpdn said: ජනමත විචාරණයට මාස 2යි. මාස දෙකක් තව යනවා පාර්ලිමේන්තු මැතිවරණෙකට... මැය් වගෙ වෙනකම් අපිට කම්මැළි කමක් නෑ නේද යාලුවනේ ඒ කියන්නේ Click to expand... රටට කුජ හතයි - ආතල් කෝටියයි...... නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි...... අපිට හොරා අත යට පත ගනුදෙනුයි, අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි...... ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප..... අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප......
upulpdn said: ජනමත විචාරණයට මාස 2යි. මාස දෙකක් තව යනවා පාර්ලිමේන්තු මැතිවරණෙකට... මැය් වගෙ වෙනකම් අපිට කම්මැළි කමක් නෑ නේද යාලුවනේ ඒ කියන්නේ Click to expand... රටට කුජ හතයි - ආතල් කෝටියයි...... නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි...... අපිට හොරා අත යට පත ගනුදෙනුයි, අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි...... ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප..... අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප......
Dharatha Well-known member Dec 29, 2006 14,700 4,579 113 Dec 13, 2018 #46 Alexb said: See the power of TNA and Muslim parties in SL They are going to decide your destiny next Click to expand... Fuck off bitch stop spreading hate against minority..thts shows hw uneducated ur
Alexb said: See the power of TNA and Muslim parties in SL They are going to decide your destiny next Click to expand... Fuck off bitch stop spreading hate against minority..thts shows hw uneducated ur
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Dec 13, 2018 #47 dath kimbula said: රටට කුජ හතයි - ආතල් කෝටියයි...... නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි...... අපිට හොරා අත යට පත ගනුදෙනුයි, අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි...... ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප..... අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප...... Click to expand... පිස්සු පීකුදු තමයි අයියා... ජනමත විචාරණ ඡන්දයක් කෝල් කරලා තියෙන අතරේ උසාවිය කිව්වොත් මහින්දගේ අගමැතිකම අහෝසියි කියලා, මෛත්රීට සිද්ධ වෙනවා කවුරුහරි අගමැති කෙනෙක් පත් කරන්න. ලබන අවුරුද්දට මුදල් අනුමත කරගන්න මොකක් හරි ආණ්ඩුවක් එපැයි. ජනමත විචාරණ කාලේදිත් ජනපතිට පුලුවන් ඇති නේද රිකරන්ට් කොස්ට් වලට මුදල් දෙන්න? නැත්නම් රාජ්ය ආයතන හා ආරක්ෂක අංශ සියල්ලම අවුලකට යනවනේ මෛත්රිගේ වගකීම් විරහිත භාවය නිසා
dath kimbula said: රටට කුජ හතයි - ආතල් කෝටියයි...... නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි...... අපිට හොරා අත යට පත ගනුදෙනුයි, අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි...... ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප..... අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප...... Click to expand... පිස්සු පීකුදු තමයි අයියා... ජනමත විචාරණ ඡන්දයක් කෝල් කරලා තියෙන අතරේ උසාවිය කිව්වොත් මහින්දගේ අගමැතිකම අහෝසියි කියලා, මෛත්රීට සිද්ධ වෙනවා කවුරුහරි අගමැති කෙනෙක් පත් කරන්න. ලබන අවුරුද්දට මුදල් අනුමත කරගන්න මොකක් හරි ආණ්ඩුවක් එපැයි. ජනමත විචාරණ කාලේදිත් ජනපතිට පුලුවන් ඇති නේද රිකරන්ට් කොස්ට් වලට මුදල් දෙන්න? නැත්නම් රාජ්ය ආයතන හා ආරක්ෂක අංශ සියල්ලම අවුලකට යනවනේ මෛත්රිගේ වගකීම් විරහිත භාවය නිසා