දැන් රනිල්ද අගමැති?

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජනමත විචාරණයට මාස 2යි. මාස දෙකක් තව යනවා පාර්ලිමේන්තු මැතිවරණෙකට...

    මැය් වගෙ වෙනකම් අපිට කම්මැළි කමක් නෑ නේද යාලුවනේ ඒ කියන්නේ :lol::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    48361545_1759570280819267_5432984624139599872_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජනමත විචාරණයට මාස 2යි. මාස දෙකක් තව යනවා පාර්ලිමේන්තු මැතිවරණෙකට...

    මැය් වගෙ වෙනකම් අපිට කම්මැළි කමක් නෑ නේද යාලුවනේ ඒ කියන්නේ :lol::lol::lol:

    රටට කුජ හතයි - ආතල් කෝටියයි......:rofl::rofl::rofl:
    නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි......
    අපිට හොරා අත යට පත ගනුදෙනුයි,
    අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි......

    ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප.....
    අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප......
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටට කුජ හතයි - ආතල් කෝටියයි......:rofl::rofl::rofl:
    නමුත් මයිති මාම රෙෆ්රෙන්දම් යනවමයි......
    අපිට හොරා අත යට පත ගනුදෙනුයි,
    අපිට අපේ නොවන පාර්ලිමේන්තුව තියෙයි......

    ඌ.....හැට දෙලක්ෂයක් හරිම සැප.....
    අපේ හැට දෙලක්ෂයක් දෙනවා සැප......
    පිස්සු පීකුදු තමයි අයියා...
    ජනමත විචාරණ ඡන්දයක් කෝල් කරලා තියෙන අතරේ
    උසාවිය කිව්වොත් මහින්දගේ අගමැතිකම අහෝසියි කියලා,
    මෛත්‍රීට සිද්ධ වෙනවා කවුරුහරි අගමැති කෙනෙක් පත් කරන්න.

    ලබන අවුරුද්දට මුදල් අනුමත කරගන්න මොකක් හරි ආණ්ඩුවක් එපැයි.
    ජනමත විචාරණ කාලේදිත් ජනපතිට පුලුවන් ඇති නේද රිකරන්ට් කොස්ට් වලට මුදල් දෙන්න? නැත්නම් රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ සියල්ලම අවුලකට යනවනේ මෛත්‍රිගේ වගකීම් විරහිත භාවය නිසා