සරලව මාෆියාවක්.... ඌගේ හොරකන් මූ නොදැක්ක වගේ ඉන්නවා... මුගේ හොරකන් ඌ නොදැක්ක වගේ ඉන්නවා... එහෙම කවුරුහරි ඉහලට කම්ප්ලෙන් කරොත් මුලු මාෆියාවම ඌව කොන් කරනවා...
SLT semi government. 49% foreign owned already.SLT එක කියන්නෙ සමස්ත රාජ්‍ය සේවය නෙවෙයි බන්...
redda thamaiඕක උඩ ඉඳලා පල්ලෙහාටම කැන්සර් එකක් වගේ දුෂණය... දැන් ටිකක් සුහදශිලී... අවුරුදු 10 - 15 කට කලින් වැඩක් කරගන්න ගියාම ඔරවගෙන වැඩකරන්නේ. හරියට ඒ වැඩේ කරාම උගේ ඇඟෙන් කෑල්ලක් යනවා වගේ හිටියේ.
un gana witharak neme...SLT එක කියන්නෙ සමස්ත රාජ්‍ය සේවය නෙවෙයි බන්...