දැන් රාජ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන් මිනිස්සු ප්‍රශ්න ගේද්දී ඇයි?...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,527
    32,265
    113
    දැන් රාජ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන් මිනිස්සු ප්‍රශ්න ගේද්දී ඇයි?

    මිනිස්සුන්ට බණ කියන්න එන්නේ අර උන් මගඅරින ප්‍රශ්න තවත් වහගන්න...

    මේ වගේ උන් පන්සල් වල තියන්න තියෙන්නේ...

    මිනිස්සු එන්නේ රාජ්‍ය ආයතන වලට බණ අහන්න නෙමේනෙ...

    මුන් මෙහෙම හැසිරෙන්නේ ප්‍රශ්න මගහරින්න කියල නොතේරෙන්න මිනිස්සු මෝඩයෝ නෙමෙයි...