රාජ්‍ය සේවෙ උන් කියන ඕන බොරුවක් පිළිගන්න...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,513
    32,237
    113
    රාජ්‍ය සේවෙ උන් කියන ඕන බොරුවක් පිළිගන්න ඕන කියලද උන් හිතාගෙන ඉන්නෙ?
    ගොඩක් උන් හැසිරෙන්නෙ එහෙමයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කරන උන් එමටයි.
    මුන් හිතන් ඉන්නෙ මිනිස්සු මෝඩයො කියලද? කවද්ද මේ උද්දච්චකන් පිරිච්ච රාජ්‍ය සේවෙ නැති වෙන්නෙ?
     
    • Haha
    Reactions: Deleted