ඕකුන් තමා සමාජ වාදි සමානාත්මතාව ජනගත කරේ ලිබරල්කරණයට එරෙහිව දැන් උන්ටම දැන් පාරාවලල්ලක් වෙලා . ගාන්ධි කක්කා දැම්මා වගේ තමා ඉන්දියාවේ තාම කක්කා දානාව සුද්දෝ ගිහින් දැන් කොච්චර කල් ද .
අනුරට ඕකට කරන්න පුලුවන් ලබ්බක් නෑ . මේ මැරුන එකත් නවක වදය සෝඩාබෝතලයට එකතු වෙනවා ප්‍රභාකරන් කිව්වා වගේ සති දෙකෙන් ඕක ඉවරයි ඊලග සතිය ජන්ද සතිය .
රැග් එක දිගටම වෙනවා . හොදම එක අර ඔන්ලයින් පෝටල් එක හදලා විඩියෝ , සහ පුද්ගලයන්ව සාක්කි ඇතුව අප්ලෝඩ් කරන්න හදන්න ඕනේ . අඩුම ඕකුන්ගේ අනාගතයවත් අසාදු ලේකණයට යයි , පොලිසියට cid එකට සාක්කි එයි අත් අඩංගුවට ගන්න නඩු කටයුත්තකදී සාක්ශි තියෙයි. තාක්ශණය උපරිම ලෙස යොදාගන්න ඕනේ