දැන් රැග් ඉවරයි

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Campus ekata giyama : rate loke Mona baila giyath api rag karanawa. Ubalata puluwan deyak karahan.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,195
    50,515
    113
    සේදවත්ත
    ඕකුන් තමා සමාජ වාදි සමානාත්මතාව ජනගත කරේ ලිබරල්කරණයට එරෙහිව දැන් උන්ටම දැන් පාරාවලල්ලක් වෙලා . ගාන්ධි කක්කා දැම්මා වගේ තමා ඉන්දියාවේ තාම කක්කා දානාව සුද්දෝ ගිහින් දැන් කොච්චර කල් ද .

    අනුරට ඕකට කරන්න පුලුවන් ලබ්බක් නෑ . මේ මැරුන එකත් නවක වදය සෝඩාබෝතලයට එකතු වෙනවා ප්‍රභාකරන් කිව්වා වගේ සති දෙකෙන් ඕක ඉවරයි ඊලග සතිය ජන්ද සතිය .

    රැග් එක දිගටම වෙනවා . හොදම එක අර ඔන්ලයින් පෝටල් එක හදලා විඩියෝ , සහ පුද්ගලයන්ව සාක්කි ඇතුව අප්ලෝඩ් කරන්න හදන්න ඕනේ . අඩුම ඕකුන්ගේ අනාගතයවත් අසාදු ලේකණයට යයි , පොලිසියට cid එකට සාක්කි එයි අත් අඩංගුවට ගන්න නඩු කටයුත්තකදී සාක්ශි තියෙයි. තාක්ශණය උපරිම ලෙස යොදාගන්න ඕනේ
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,355
    1,758
    113
    ඕකේ ඒ කොටසම බැලුවම තේරේනවා නොකියා කියපු දේ
     
    • Like
    Reactions: Asmodeus

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔය රැග් කරන එක පිටිපස්සෙ ගොඩක්ම ඉන්නෙ private university වල lecturersලා එයාලගෙ university වලට කට්ටිය වැඩිකරගන්න ඕවා කරන කට්ටියට සල්ලි පවා දෙනවා. හොදට බලන්න A/L result එලියට එන කාලෙට ඕක සැරටම ෆේමස් කරවනවා. ෆේස්බුක් පත්තර වල සල්ලි ගෙවලා ආටිකල් දාන්නෙ. රජයේ විශ්වවිද්‍යාල වල මලගම හදාගන්නෙ ඒකෙම කට්ටිය.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,086
    113
    පයියාගල
    ඔය රැග් කරන එක පිටිපස්සෙ ගොඩක්ම ඉන්නෙ private university වල lecturersලා එයාලගෙ university වලට කට්ටිය වැඩිකරගන්න ඕවා කරන කට්ටියට සල්ලි පවා දෙනවා. හොදට බලන්න A/L result එලියට එන කාලෙට ඕක සැරටම ෆේමස් කරවනවා. ෆේස්බුක් පත්තර වල සල්ලි ගෙවලා ආටිකල් දාන්නෙ. රජයේ විශ්වවිද්‍යාල වල මලගම හදාගන්නෙ ඒකෙම කට්ටිය.
    පඩි ගන්න ලෙක්චරර්ලා මොකටද හුත්තො කැම්පස් පොන්නයින්ට සල්ලි දෙන්නෙ.
    කොහෙන් හරි හුත්තක් අහගෙන කැරිය වගේ කියවන මෝඩය 🥱
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,127
    101,906
    113
    ඔය රැග් කරන එක පිටිපස්සෙ ගොඩක්ම ඉන්නෙ private university වල lecturersලා එයාලගෙ university වලට කට්ටිය වැඩිකරගන්න ඕවා කරන කට්ටියට සල්ලි පවා දෙනවා. හොදට බලන්න A/L result එලියට එන කාලෙට ඕක සැරටම ෆේමස් කරවනවා. ෆේස්බුක් පත්තර වල සල්ලි ගෙවලා ආටිකල් දාන්නෙ. රජයේ විශ්වවිද්‍යාල වල මලගම හදාගන්නෙ ඒකෙම කට්ටිය.
    Youre Back Rise And Shine GIF by Sealed With A GIF
     
    • Haha
    Reactions: Asmodeus

    Sen-lu

    Well-known member
  • ඔය රැග් කරන එක පිටිපස්සෙ ගොඩක්ම ඉන්නෙ private university වල lecturersලා එයාලගෙ university වලට කට්ටිය වැඩිකරගන්න ඕවා කරන කට්ටියට සල්ලි පවා දෙනවා. හොදට බලන්න A/L result එලියට එන කාලෙට ඕක සැරටම ෆේමස් කරවනවා. ෆේස්බුක් පත්තර වල සල්ලි ගෙවලා ආටිකල් දාන්නෙ. රජයේ විශ්වවිද්‍යාල වල මලගම හදාගන්නෙ ඒකෙම කට්ටිය.
    Lol අරුන් රැග් නොකර හිටියනම් ඔහොම වෙන්නෙ නෑ නේ.
     
    • Like
    Reactions: War Fighter

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පඩි ගන්න ලෙක්චරර්ලා මොකටද හුත්තො කැම්පස් පොන්නයින්ට සල්ලි දෙන්නෙ.
    කොහෙන් හරි හුත්තක් අහගෙන කැරිය වගේ කියවන මෝඩය 🥱
    බල්ලන්ට දාව ඉපදුන එවුන් යන යන තැන රෙනවා 🤮🤮🤮