වැස්සෙන් වෙන වගා හානි වලක්වාගන්න වගාබිමට ඉහලින් ඇති වලාකුලු වලට ඔන දෙයක් කරන්න ගොවියන්ට අවසර තියෙනාවා!
අව්වෙන් වෙන වගා හානි වලක්වාගන්න වගාබිමට ඉහලින් ඇති හිරු කිරන වලට ඔන දෙයක් කරන්න ගොවියන්ට අවසර තියෙනාවා!
කෘමි සතූන් / බැක්ටීරීයා ආසාදන වලට කෘශි රසායන හරියන්නෙ නැත්නම් වෙඩි තියන්න!
මෙ ඔක්කොම ස්වබාවික උවදුරු. සතුන් කියන්නෙත් ස්වබාවික ප්‍රස්නෙයක්! වැස්සෙන් වෙන හානි වලට රක්ශන වන්දි ගෙවන්න පුලුවන් නම්. ඇයි සත්තු (අලි වෙශෙයයෙන්) වෙන හානි වලට වන්දි ගෙවන්න බැරි!
වන්දි දුන්නාත් රටෙ ආහාර ප්‍රස්නෙ එනවා! එක ඔන ගොනෙක්ට තෙරෙනවා නෙ! එක තමයි මෙ රටෙ වවලා ස්වයන්පොසිත කරල රට ගොඩ ගන්න බම්බුව ඔලුවෙන් අයින් කරල පුලුවන් දෙයක් කරලා කාල බීලා ඉන්න රට හදන්න ඔන!
විලොපිකයන් මරා දැමීම . සතුන්ගෙ වාස බුමි දෙසපාලන කතිර වලට බෙදල දිලා ජනපද කරනයෙ ප්‍රතිපල ඔය! සත්තු පාලනෙ කරන්න යනවාට වඩා ගොඩක් ලෙසි මිනිස්සු පාලනෙ කරල ඔය කැලැ පල්ලවල් වල වවන හැත්ත ටවුන් වලට ගෙනල්ල හරිතාගාර / වර්ටිකල් ෆාර්මින් කරානම් - ප්‍රවාහන් ගැටලු එහෙම සැහෙන්න විසදල - පසු අස්වනු හානි අඩූම කරල ඉක්මනට නැවුම් දෙවල් වෙලදපලට දාන්න පුලුවන්!
මෙවා අපි කතා කරල වැඩක් නැහැ! රට කරන හරක් රැල කරන්න ඔන දෙවල්!