දැන් රිලවුන් අල්ලයි - ලාල්කාන්ත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
    බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
    බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.

    අරමුණ දරුවෝ නැති කරන එක නෙමෙයි කෘෂිකර්මාන්තයට වෙන හානි නැති කරගන්න එක නේද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    ඇයි උඹ රිලවෙක්ද?

    රිලවුන්ට වඳ කොත්තු දෙනවා ඇති නේද?
    ------ Post added on Dec 12, 2024 at 12:29 AM
     
    • Love
    Reactions: tilvin-silva

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,015
    167,853
    113
    එකමත් එක රටක
    මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
    බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.

    කොහොමද ඕක කරන්නේ කියපන්කෝ දන්නවනම්

    කලින් කරන්න ගිහින් උන් තුවාල කඩාගෙන විදවල මැරෙනව කියල කියනව දැක්ක :baffled:
     
    • Wow
    Reactions: Asmodeus

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113

    මළ විකාර රටක් යකෝ මේක ,
    ලක්සෙකින් දෙකකින් හරියටම විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් පයිලට් ප්‍රොජෙක්ට් එකට ලක්ස 45 ක් දානව
    නිකන් ඉන්න දාස් ගානක හමුදාවක් ඉන්නව ,
    දවසට ටාගට් එකක් දීල කොල්ලො ටිකක් බස්සල මාසයක් රන් කරා නන් ඝහනය හරි ගානට ගන්න තිබ්බ
    ඊට පස්සෙ ඝහනය පවත්වාගෙන යන ලෙවල් එකේ තමා ඔය ඇට කැපිල්ල කරන්න්න ඕනෙ
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    හොරු අල්ලනවා කියලා ඇවිල්ලා දැන් රිලව්ද අල්ලන්නේ?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    කරන්න පුළුවන් වැඩද බන් මෙව්වා :oo:
    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment

    In the past, provision of food by humans resulted in the rapid increase in numbers of the local macaque populations in Kam Shan, Lion Rock and Shing Mun Country Parks. In 1999, feeding wild macaques has been prohibited by the Agriculture, Fisheries and Conservation Department (AFCD) to encourage wild macaques to revert to the countryside for natural food. However, some macaques remain habituated to both people and human food. Human-macaque interactions occasionally result in conflict and macaque behaviour is interpreted as aggressive as seen when macaques snatch bags from people in search of food.

    https://www.opcf.org.hk/en/conserva...-efforts/wild-monkeys-contraceptive-programme
    ------ Post added on Dec 12, 2024 at 1:30 AM
     
    • Like
    Reactions: Asmodeus

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    මේවට නම් කලකිරෙනවා බන්. අපි මේ ආණ්ඩුව පත් කරේ මේවා කරන්නද?
    බලහත්කාරයෙන් දරු සම්පතක් නැති කරනවා කියන්නෙ ඒක ලොකු පවක්. මේ ආණ්ඩුවට චන්දෙ දීපු අපිටත් පව බෙදිලා යාවි. අපිට ඊලඟ ආත්මෙ බබාලා නැති කපල් වෙලා ඉප දෙන්න වෙයි.
    😁😁😁
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    හොඳ ගානක් කොමිස් ගහගන්න පුළුවන් වැඩක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    මළ විකාර රටක් යකෝ මේක ,
    ලක්සෙකින් දෙකකින් හරියටම විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් පයිලට් ප්‍රොජෙක්ට් එකට ලක්ස 45 ක් දානව
    නිකන් ඉන්න දාස් ගානක හමුදාවක් ඉන්නව ,
    දවසට ටාගට් එකක් දීල කොල්ලො ටිකක් බස්සල මාසයක් රන් කරා නන් ඝහනය හරි ගානට ගන්න තිබ්බ
    ඊට පස්සෙ ඝහනය පවත්වාගෙන යන ලෙවල් එකේ තමා ඔය ඇට කැපිල්ල කරන්න්න ඕනෙ

    තැරි බයියො එක්ක ඕව කරන්න පුලුවන්ද බන්. 😞

    ජෙප්පොන්ට කෙළවෙන්න රට වට්ටන්න කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ හැම තිස්සෙම.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    ලොකු පොල් හාරලා බොනවා මේ කැරි දඬු ලේන්නු..... ගස් 7ක ගෙඩි 15 යි, තව පොඩි එව්වා 12ක්‌ විතර ( 1400 ගියා කඩන්න )

    අපට නම් කරදර දඬු ලේන්නු, වල් ඌරො, මොනරු....

    තුවක්කු තමයි ඕනේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    අරමුණ දරුවෝ නැති කරන එක නෙමෙයි කෘෂිකර්මාන්තයට වෙන හානි නැති කරගන්න එක නේද?
    කොහොමද ඕක කරන්නේ කියපන්කෝ දන්නවනම්

    කලින් කරන්න ගිහින් උන් තුවාල කඩාගෙන විදවල මැරෙනව කියල කියනව දැක්ක :baffled:

    කලින් කරලා වැඩේ සාර්ථක නෑ කියන කතාව මාත් දැක්කා. ලැබෙන ප්‍රතිපලේ එකයි නම්, අරමුණ හොඳයි කියන එක එක්ස්කියුස් එකක් නෙවෙයි නේද? මේකත් හරියට ආච්චිව මරාගන්න ඕනේ උනාම කෙලින්ම මරන්න බැරි නිසා දඹදිවට වන්වේ ටිකට් එකක් අරන් දෙනවා වගේ උදව්වක්. වඳ කරන වැඩේ සාර්ථක උනත් මේකේ ප්‍රතිපල ලැබෙන්නෙ තව අවුරුදු 5-10ක් සමහරවිට ඊටත් වඩා වැඩි කාලයකට පස්සෙ. කෙටිකාලින් විසඳුම එකම එක දෙයයි. රටේ තත්වෙත් එක්ක මරන එක කෙලින්ම කරන්න බැරි නිසා වටෙන් ගහන වැඩක්.

    ඇයි උඹ රිලවෙක්ද?

    රිලවුන්ට වඳ කොත්තු දෙනවා ඇති නේද?
    ------ Post added on Dec 12, 2024 at 12:29 AM
    :lol::lol:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මළ විකාර රටක් යකෝ මේක ,
    ලක්සෙකින් දෙකකින් හරියටම විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් පයිලට් ප්‍රොජෙක්ට් එකට ලක්ස 45 ක් දානව
    නිකන් ඉන්න
    දාස් ගානක හමුදාවක් ඉන්නව ,
    දවසට ටාගට් එකක් දීල කොල්ලො ටිකක් බස්සල මාසයක් රන් කරා නන් ඝහනය හරි ගානට ගන්න තිබ්බ
    ඊට පස්සෙ ඝහනය පවත්වාගෙන යන ලෙවල් එකේ තමා ඔය ඇට කැපිල්ල කරන්න්න ඕනෙ
    ඒ දවස් වල හමුදාව රාජකාරියෙන් පිට දේවල් වලට පාවිච්චි කරද්ද කෑගහපු අය හිටියා මතකයි.අපි ආවොත් එහෙම කරන්න දෙන්නේ නෑ කියලත් කිව්වේ.