දැන් ලංකාවේ බුද්ධාගම
උදාහරණයකින් දැන් ලංකාවේ බුද්ධාගම ගැන කියන්න හිතුනා.
නිරපේශත්වයේ මග
(ඉමිටේශන් මාලයක් පෙන්වමින් ) මේ තමයි රත්තරන් මාලේ බලන්න ඔයලා ඉස්සර රත්තරන් මාලේ කියල හිතාගෙන හිටපු එක (ඇත්ත රත්‍රන් මාලය පෙන්වමින් ) මෙච්චර දිලිසනවද?? (මාල 2ටම ටොච් එකක් ගසා පෙන්වයි ) ඔයාලම හිතල බලන්න.. මේ මාලේ හොන්ඳට දිලිසනවා නේද?? ඔයාලට ඉස්සර රත්‍රන් කියලා රැවටිලා ඉඳලා තියෙන්න්නේ..මේක වඩිපුර දිලිසෙනවා මේක තමා රත්‍රන්..
මහමෙව්නාව
(ඇත්ත රත්‍රන් මාලය පෙන්වමින් ) ඔව් මේක තමා රත්‍රන් මාලය.. හැමොම වඳින්න.. හැබැයි මේක දාගන්න එපා අල්ලලා බලන්න.. මේක හරි වටින වස්තුවක් (උස් තැනක් පෙන්වමින් )මේක මෙතන තියලා හැමදාම දුන් අල්ලන්න ඕන..
සමන්තබද්‍ර
(ඉමිටේශන් මාලයක් ඇඳුමට උඩින් දමාගෙන යන ගමන් ) උබලා කාටවත් මේ වගේ රත්‍රන් මාල නෑ.. මේක දඹ රත්‍රන්..
මීවනපලානේ
(ඉමිටේශන් මාලයක් පෙන්වමින් ) මේ රත්‍රන් ලන්කාවෙන්ම තමා අරගෙන තියෙන්නේ..අප්‍රිකාවේ රත්‍රන් නෑ..ඕන නම් බලන්න හවසට ගිහින් හෙට්ටි වීදියේ මනුස්සයෝ රත්‍රන් එකතු කරන්වා.. මේ ඒ රත්‍රන් තමා..