ඔයාලට කොහොමද? මම මරදානේ
doboman Active member Sep 23, 2007 133 181 43 Aug 17, 2020 #1 ඔයාලට කොහොමද? මම මරදානේ Reactions: D_Mad
helplesser Well-known member Nov 20, 2017 18,004 27,635 113 36 Mirihana alis.alberta.ca Aug 17, 2020 #2 Ehenam apita ei. Reactions: D_Mad
Don GasCan Well-known member Nov 3, 2010 43,297 49,655 113 සේදවත්ත Aug 17, 2020 #3 මම සේදවත්ත අපිට තියනවා Reactions: D_Mad
saja Well-known member Jan 8, 2007 16,203 2 10,802 113 Home Sweet Home Aug 17, 2020 #4 Thibirigasyayata current na 1pm idan Reactions: D_Mad
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Aug 17, 2020 #5 මැදමුලනේ නම් ලයිට් තියෙනවා Reactions: inspiron, jayalathjayath, D_Mad and 5 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 17, 2020 #6 මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය.. Reactions: FALL3N and RandomGuy
මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය..
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Aug 17, 2020 #7 Reactions: D_Mad and johnferna678
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Aug 17, 2020 #8 B U M P Broooooooooooo
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Aug 17, 2020 #9 අවුරුදු 70ක් අපිට දුන්නෙ ඔච්චරයි.ලයිට් ගියා..ලයිට් අාවා...වෙන රටවල අාසාවට ලයිට් යන්නෙ නෑ ඒකට ලංකාවෙ..හයියූ...
අවුරුදු 70ක් අපිට දුන්නෙ ඔච්චරයි.ලයිට් ගියා..ලයිට් අාවා...වෙන රටවල අාසාවට ලයිට් යන්නෙ නෑ ඒකට ලංකාවෙ..හයියූ...
NEMISIS Well-known member Nov 13, 2013 11,400 19,547 113 Colombo Aug 17, 2020 #10 D_Mad said: මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය.. Click to expand... අපේ දෙනියායෙ ගෙදරත් තාම අර පරණ පැට්රෝල්මැක්ස් එක්ක තියනවා රෑට ලයිට් ගියොත් ඕක පත්තු කරගෙන විනාඩි 20ක් විතර බලලා ඒත් ආවෙ නැත්තං තමයි ජෙනිය දාගන්නෙ
D_Mad said: මම දෙනියායේ හෙන ඩොටේ.. ඖලක් උන් නෑ ඉර එළිය වැටුනාහ්.. කලුවර වෙද්දි ලංතෑරුම පත්තු කලා... දැන් නම් ඔන්න ආව විදුලියක් වගේ විදුලිය.. Click to expand... අපේ දෙනියායෙ ගෙදරත් තාම අර පරණ පැට්රෝල්මැක්ස් එක්ක තියනවා රෑට ලයිට් ගියොත් ඕක පත්තු කරගෙන විනාඩි 20ක් විතර බලලා ඒත් ආවෙ නැත්තං තමයි ජෙනිය දාගන්නෙ