දැන් ලැබුන පුවතක්:

pop1212

Well-known member
  • Feb 9, 2007
    1,194
    163
    63
    Cyber Ray
    දැන් ලැබුන පුවතක්:

    පෙර පැවති උසස් පෙළ විභාගයේ දී z ලකුණු ගණනය කල ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කරයි. එය යළි වෙන වෙනම පිළිගත් සංඛ්‍යාන මූළධර්ම වලට අනුව ගනනය කල යුතු බව ප්‍රකාශ කල ශ්‍රේෂ්ඨාධිකරණය , වග උත්තරකාර, විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිසම විසින් පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද තීන්දු කලා.

    HE-with-SB.jpg