දැන් ශැපද??😁😁😁

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,263
    21,128
    113
    නවත්තන්න සහ විරුද්ද වෙන්න මොකක්ද හේතුව? :unsure: :unsure: :unsure:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    නවත්තන්න සහ විරුද්ද වෙන්න මොකක්ද හේතුව? :unsure: :unsure: :unsure:
    ගල් අගුරු කියන්නේ යල් පැන ගිය ක්‍රමයක්.
    මම විරුද්දවෙන හේතුනම්,
    අදික පරිසර දුශනය.
    ගල් අගුරු පිටරටින් ගේනකොට ගහන කොමිස්
    අඩුම 60වත් සෝලා ගහන්නේ නැතුව
    ගෙවල් උඩ චුට්ටන් සොලා ගහලා ජාතික ජාලය අවුල්කරන් එක

    ජෙප්පො, බයියො,ටොයියො, කුක්කො මොකක නිසා විරුද්දද දන්නේ නැත
    තව එකක් ඔක ඉන්දියන් ගලවපු එකක අටවන්න ගියේ කියල කතාවකුත්තිබ්බා,,,,
    නොරොච්චොලෙත් පේනවනේ මේඅපර හැදුවට චීනට ඩොලර් මිලියන 14යි ගානක්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    එතකොට ඊයේ ගෝටා නාහෙන් ඇඬුවෙ ආයෙ ගල් අඟුරු බලාගාර වලට අවසර දෙන්නෙ නෑ කියල. ගෝටා ජෙප්පෙක් වෙලාද? 😮
     
    • Like
    Reactions: tas and tinto brass

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,596
    9,370
    113
    ගල් අඟුරු මගුල් දැන් අවුට් ඩේටඩ්
    සෝලා තමයි යනවා නම්
    එහෙම නැත්නම් වින්ඩ්

    බැරි වෙයිද පොඩි දුපත් කෑල්ලක් අල්ලලා නියුක් ප්‍රො ජෙක්ට් එකක් පටන් ගන්ඩ