දැන් සතුටුද ?

Nov 24, 2014
789
64
0
මහින්ද මහත්තයව ගෙදර යවල රටම අරාජික කරගත්තට දැන් සතුටුද ටොයියනේ ? උඹලගෙ මිනී වලවල් වලටත් හෙන වදිනව මේ කරගත්තු පවට.
 
  • Like
Reactions: kinkon

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මුන්ගේ මිනි මේ මහපොළොවට ත් බරක්


    කාලකන්නි මුන් බලන් ඉනේ රට බෙදනකන්.. දැන් ජාතික ගී දෙකයි. සිංහ කොඩිය ත් කන්න හදන්නේ.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,958
    666
    113
    @ Lankawe oi
    Matanan Mahinda Gedara yavapu eka gana tiyenne fatta satutak.... peretha kamata avurudu dekak tiyedde kalin illala illagena keva.....
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    චන්දය ඉවරයි. අලුත් ජනාදිපති කෙනෙක්. අලුත් රටක්. චන්ද ප්රතිපල විකාශය අවසන් වුනහම විශේශ ප්රකාශයක් කරනව කිව්ව. මේ ඒක.

    මේ චන්දය වෙනුවෙන් මං ගොඩක් බොරු කිව්ව. පලවෙනිම බොරුව මහින්ද රාජපක්ශ මැතිතුමාගෙ පින්තූරයකට වදින්න ජීවිතය ව්‍යාපාර සාර්තක වෙනව කියල. මං එහෙම දෙයක් කරල නෑ. ඒකෙන් තමා මං බොරු කියන්න පටං ගත්තෙ.

    දෙවනි බොරුව කෙල්ල මයිත්රීට චන්දය දෙනව කිව්ව කියල කෙල්ලත් එක්ක තරහ වුන එක. එහෙම කිසිම දෙයක් වුනේ නෑ. ඒ තරම් අන්තවාදියෙක් නෙමේ මම. කෙල්ල මයිත්රීට තමා චන්දෙ දුන්නෙ. ඒත් ඒක අපේ සම්බන්දෙට කිසිම ප්රශ්නයක් වුනේ නෑ අදාල වුනෙත් නෑ.

    සමීක්ශන වාර්තා. මං කිසිම සමීක්ශනයකට සහබාගී වුනේ නෑ. සමීක්ශන වලට සහබාගී වුනු අදුනන අයගෙන් ලැබුන වාර්තා විතරයි මට ලැබුනෙ. ඒ හැම එකකින්ම වගේ හෙලි වුනේ මහින්ද රාජපක්ශ සියයට දශමෙකින් වගේ ජයග්රහනය කරනවා කියල හෝ පරදිනව කියල. ඒත් මහින්ද වෙනුවෙන් මේකෙ කතා කල ශ්රියන්තල ඉරෝසන් ල ගයාන්ලගෙ දෛර්යය අඩුවෙයි කියල මං ඒව වෙනස් කල්ල දැම්ම.

    දේශපාලන තර්ක. මට ඉදිරිපත් කරන්න කිසිම තර්කයක් තිබුනෙ නෑ. අවංකවම මමත් දැනගෙන හිටිය මහින්ද රාජපක්ශ කියන්නෙ ශ්රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් හම්බ කල දූශිතම පාලකයෙක් කියල. ඒ නිසයි ඒ කිසිම දේකට උත්තර නොදී ඒ හැම ප්රශ්නෙකදිම මඩ ගහල ලෙස්සුවෙ.

    කුමන්ත්රන. මම ලීක් වුනා කියල දාපු කුමන්ත්රන සේරම බොරු. අවංකවම පිලිගන්නව එහෙම කිසිම කුමන්ත්රනයක් නෑ කියල. ඇමරිකාව වගේ රටකට මේ පුංචි රටේ කුමන්ත්රන කරල ලබාගන්න දෙයක් නෑ. ඒ සේරම චන්දය වෙනුවෙන් ගොතපු බොරු.

    මයිත්රී රටින් පැනයාම. මයිත්රී පැනල යන්න ලෑස්තිවෙලා ඉන්නව කියල දැම්මෙ හැමෝම මහින්ද රාජපක්ශ පනින්න ලෑස්තිවෙලා ඉන්නව කියල නිව්ස් ශෙයා කරපු එකට ප්රතිචාරයක් විදිහට විතරයි. සැබෑවටම එහෙමද කියල මං දැනං හිටියෙ නෑ. විපක්ශයේ මං අදුනන කිසිම කෙනෙක් නෑ.

    කුඩු. මයිත්රී කුඩු වලට අහුවුනා කියල ප්රචාරය කල සේරම බොරු. මයිත්රීගෙ බාර් පනස් ගානක් තියෙනව කිව්ව එකත් බොරු. ඒ බොරු වැඩිකල් කියන්න වුනේ නෑ. ඉක්මනටම මාට්ටු වුනා. ඒ නිසා මාත් ඒවගෙන් ලෙස්සුව.

    තව කියන්න දේවල් තියෙනව මේ ඇති. එලම්බෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී මේ වගේ කිසිම බොරුවක් නොකියා එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්රහනය කරවීම සදහා එලකිරියේ මාගේ ප්රචාරන ව්‍යාපාරය නැවතත් දියත් කරනව කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. මහින්ද කියන්නෙ සන්දානය නෙමේ. සන්දානයේ රට පාලනය කරන්න සුදුසු උගත් බුද්දිමත් ඇමතිවරු තවත් බොහෝමයක් ඉන්නව. ඔවුන් වෙනුවෙන් මා ඉදිරියට මාගේ හඩ පාවිච්චි කරනව. අලුත් ජනාදිපතිවරයෙක්, අලුත් රටක්. නව ජනාදිපතිතුමාට මගේ සුබ පැතුම්. එක්සත් ජනතා නිදහස් සන්දානයත් සමග එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරයි කියල බලාපොරොත්තු වෙනව.
    :oo:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන්ගේ මිනි මේ මහපොළොවට ත් බරක්


    කාලකන්නි මුන් බලන් ඉනේ රට බෙදනකන්.. දැන් ජාතික ගී දෙකයි. සිංහ කොඩිය ත් කන්න හදන්නේ.

    හම්මේ උබ හරි වටින එකා...:lol::lol::lol::lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    11391127_1854383924786840_1925739043508925044_n.jpg



    :lol::lol::lol::lol:
     
    Last edited: