ළමයි ඉන්න උන් ඇතුලට :(

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    උන් හැදෙනවා, අපි මැරෙනවා
    ෆන් එකේ හිටපන් බං.... අතීතේ දුකයි අනාගතේ බයයි.
    වර්තමානේ ජිවත් වෙයන්..... බුදු දහම
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,966
    35,902
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒත් එක්කම මට හිතෙනව අපේ අම්මලත් අපි ලොකුවෙන දිහා මෙහෙම බලන්න ඇති නේද කියල. මොකද මගේ ළමය නිදිකරවන්න පාවිච්චි කරල තියෙනව අපේ අම්ම මාව නිදිකරවන්න පාවිච්චි කරපුම පැනල්. අපේ අම්ම මැරිලත් අවුරුදු 15ක් වෙනවා අම්ම ඒව ඒතරම් පරිස්සම් කරල තියල තිබ්බා.

    ow mona karananda ban ?
    karanna deyak na. ape lamay apita adare kalath ape lamaynge lamay karanne na ganan ganne na unta danimak na
    podi kalekin amathaka wela yanawa

    siyalla hara da ya yuthuya
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    ඔන්න ඕක තමයි ප්රෙනේ බන්.. නිකනුත් ළමයි ඉල්ලනවා අපෙන්..

    lamaya.jpg
    ado ado menna wedak
    @Walter White
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මටත් දෙන්නෙක් ඉන්නවා. එකෙක්ට 10යි (කොල්ල) අනිකට 09යි (කෙල්ල). තව අවුරුදු 8 කින් විතර උන් 18 පහු වෙනවා නේ කියල මතක් වෙනකොට පොඩි දුකක් එනවා. නමුත් ඒක තමයි ඇත්ත. මට ඉන්නේ අම්ම විතරයි. මගේ ශිෂ්‍යත්වේ ගොඩ දාන්න අපේ අම්ම පට්ට මහන්සියක් වුනා. මොකක්දෝ මන්දා මට ඒක කරගන්න බැරිවුණා. දැන් අපේ කොල්ල එක්ක අම්ම ඔට්ටු වෙනවා. ඒ විදිහටම, ඌත් මං වගේමයි. කරගන්න එකක් නෑ. ඇත්ටටම අම්ම ගැන මාර දුකක් ආවා. අපි අපේ දෙමව්පියන්ට අපි පොඩි කාලෙ මොකක් හරි දුකක් දුන්නා නම් අපිට ඒකෙ පලවිපාක අපේ දරුවන්ගෙන් හරි ලැබෙනවා.
    අපේ අම්ම කොල්ලට පොඩ්ඩක් වැඩිපුර ආදරෙයි, ඒක මගේ නෝනත් කියනවා.. සමහරවිට එයාට හිටියේ මම විතරයි. මගේ පුතාගෙන් මම පොඩි කාලේ එයා දකිනවා ඇති. කොහොමවුනත් එයාල වයසට යනවා දකිනකොට දුකයි. සමහරවෙලාවට කියන දේවල් වලට අපිටත් කේන්තියි. එවෙලෙට මොනවහරි කියල පස්සේ දුක් වෙන වෙලාවල් තියෙනවා.
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ළමයි නෑ එත් අම්මයි තාත්තයි වයසට යනවා පේනවා.දැනුත් මම පරණ පොටෝ බල බලා ඉදියේ. මට එකට ලොකු බයක් දුකක් දැනෙනවා. එක කියන්න බැරි තරම් දුකක් .. එයාලා නැති උනාම මම කොහොම එක දරා ගනිද දන්නේ නෑ.
    අපිට කවදාහරි ඒකට මුහුණ දෙන්න වෙනවා. එතකන් එයාලගේ හිත් රිදවන්න එපා. අතපසුවීම් කගේ අතිනුත් වෙනවා. පුළුවන් තරම් ඒ දෙන්නව සතුටින් තියන්න බලන්න. ඉන්නකන් වගේ වගක් නැතිව ඉදල නැති කාලෙක දුක් වෙලා. පින් දහම් කරලා පිං දෙනවට වඩා ඉන්නකන් සලකන එක හොදයි.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,242
    8,095
    113
    Galaha
    මටත් දෙන්නෙක් ඉන්නවා. එකෙක්ට 10යි (කොල්ල) අනිකට 09යි (කෙල්ල). තව අවුරුදු 8 කින් විතර උන් 18 පහු වෙනවා නේ කියල මතක් වෙනකොට පොඩි දුකක් එනවා. නමුත් ඒක තමයි ඇත්ත. මට ඉන්නේ අම්ම විතරයි. මගේ ශිෂ්‍යත්වේ ගොඩ දාන්න අපේ අම්ම පට්ට මහන්සියක් වුනා. මොකක්දෝ මන්දා මට ඒක කරගන්න බැරිවුණා. දැන් අපේ කොල්ල එක්ක අම්ම ඔට්ටු වෙනවා. ඒ විදිහටම, ඌත් මං වගේමයි. කරගන්න එකක් නෑ. ඇත්ටටම අම්ම ගැන මාර දුකක් ආවා. අපි අපේ දෙමව්පියන්ට අපි පොඩි කාලෙ මොකක් හරි දුකක් දුන්නා නම් අපිට ඒකෙ පලවිපාක අපේ දරුවන්ගෙන් හරි ලැබෙනවා.
    අපේ අම්ම කොල්ලට පොඩ්ඩක් වැඩිපුර ආදරෙයි, ඒක මගේ නෝනත් කියනවා.. සමහරවිට එයාට හිටියේ මම විතරයි. මගේ පුතාගෙන් මම පොඩි කාලේ එයා දකිනවා ඇති. කොහොමවුනත් එයාල වයසට යනවා දකිනකොට දුකයි. සමහරවෙලාවට කියන දේවල් වලට අපිටත් කේන්තියි. එවෙලෙට මොනවහරි කියල පස්සේ දුක් වෙන වෙලාවල් තියෙනවා.
    :yes: අපිට ළමයිලොකු වෙනකොට සමහර දේවල් මෙහෙම කරානම් හොඳයි කියල හිතෙනවනෙ ඇයි එහෙම කරේ නැත්තෙ වගේ. ඒ නිසා ඔයාගෙ දරුවන්ට ඔයාගේ අම්ම ඔයාට සැලකුවාට වැඩියෙන් සලකනව ඇති. :yes:
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ehema thama jiwithe.mama thaththa nathi una welawe hospital eke payakata wadiya aduwa.adatath mathak weddi as walata kadulu enawa.
    mage duwa mage konda gas deka thunak sudu wela thiyenawa dakala aduwa ,ahuwama kiwuwe mama wayasata yanawa,ehema wela marei kiyala.
    inna tika kale sathutin hitapan. thamange aya wenuwen karanna puluwan uparima karapan.
    මගේ දුවත්, මගේ කොන්දේ සුදු වෙලා තියෙනවා දැකල කළු කරන්න කියල එක විකාරයයි. එයාලා මරණයක් කියල මුලින්ම දැක්කේ මගේ ආච්චිගේ මළ ගෙදර. ආච්චි මැරුණේ කොන්දේ සුදු වෙලා ලු. ඒක නිසා කළු කරන්නලු.

    :yes: අපිට ළමයිලොකු වෙනකොට සමහර දේවල් මෙහෙම කරානම් හොඳයි කියල හිතෙනවනෙ ඇයි එහෙම කරේ නැත්තෙ වගේ. ඒ නිසා ඔයාගෙ දරුවන්ට ඔයාගේ අම්ම ඔයාට සැලකුවාට වැඩියෙන් සලකනව ඇති. :yes:
    ඔව් වෙන්න ඇති. තාත්තා නැතිව අම්ම මාව මේ තැනට ගෙනාව. අඩුපාඩු තිබ්බ.හැබැයි, මම එයාට කරදර කරේ නෑ. ඒක අදටත් අම්ම කියනවා.
    ------ Post added on Jul 23, 2025 at 4:37 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,242
    8,095
    113
    Galaha
    මගේ දුවත්, මගේ කොන්දේ සුදු වෙලා තියෙනවා දැකල කළු කරන්න කියල එක විකාරයයි. එයාලා මරණයක් කියල මුලින්ම දැක්කේ මගේ ආච්චිගේ මළ ගෙදර. ආච්චි මැරුණේ කොන්දේ සුදු වෙලා ලු. ඒක නිසා කළු කරන්නලු.

    ඔව් වෙන්න ඇති. තාත්තා නැතිව අම්ම මාව මේ තැනට ගෙනාව. අඩුපාඩු තිබ්බ.හැබැයි, මම එයාට කරදර කරේ නෑ. ඒක අදටත් අම්ම කියනවා.
    ------ Post added on Jul 23, 2025 at 4:37 PM
    මගෙත් අම්ම විතරයි හිටියෙ මම දන්නව අම්මෙක් තනියම පුතෙක් හදන්න කන කට්ට හොඳටම, අම්ම මැරිලා අවුරුදු 14කින් මට දරුව හම්බුනේ මට ඉන්න එකම ලේ නෑයා දරුව විතරයි. ඒ නිසා වෙන්න ඇති අවුල් යන්නෙ මෙහෙම දැක්කාම. :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    උබලට කවද හරි උඹලගෙ ළමයි ලොකු මහත් වෙනකොට දුකක් දැනිල නැද්ද?
    ළමය ලැබිල හොස්පිටල් එකෙන් ගෙදර එක්කන් ආපු දවසෙ ඉඳන් රෑ නිදිමරාගෙන කටු කාල. උන්ගෙ ආතල් වැඩ බල බල ඉන්නකොට අර ඉස්සර කාපු කටු දැන් නෑ නේද කොච්චර කටු උනත් ඒව හෙන අමුතු අත්දැකීමක් නේද කියලා. ඉස්සර ළමයට නිතරම ඕන වෙන භාන්ඩ දැන් වැඩක් නැතුව පැත්තක දාල තියෙනකොට ඒවා අයින් කරපු දවසක්වත් මතක නැතුව යනව නොදැනීම. මේක මම මේ සිරා දාන පොස්ට් එකක් මොකද අද මට මේව හිතිලා ටිකක් ඇඬුනා. මගේ අම්ම 2010 මැරුන දවසෙ ඇඬුනට පස්සෙ කිසි දවසක මට මෙහෙම දුකක් දැනිල නෑ. :(
    Worry about making your child's future than your memories of him in the past as your 'kid'. I have a kid and yes this is bothering me too but it's an inevitability.
     
    • Like
    Reactions: Yin And Yang

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Nobody owns children. Not the parents nor the State. They are yours but they do not belong to you. The only thing common is approx 50% of the DNA. The parents have a responsibility and a duty of care to bring up their children as socially responsible individuals.

    Do not expect anything in return from them. One fine day they will leave.

    To quote Khalil Gibran....

    Your children are not your children.
    They are the sons and daughters of Life’s longing for itself.
    They come through you but not from you,
    And though they are with you yet they belong not to you.

    You may give them your love but not your thoughts,
    For they have their own thoughts.
    You may house their bodies but not their souls,
    For their souls dwell in the house of tomorrow, which you cannot visit, not even in your dreams.
    You may strive to be like them, but seek not to make them like you.
    For life goes not backward nor tarries with yesterday.
    You are the bows from which your children as living arrows are sent forth.
    The archer sees the mark upon the path of the infinite, and He bends you with His might that His arrows may go swift and far.
    Let your bending in the archer’s hand be for gladness;
    For even as He loves the arrow that flies, so He loves also the bow that is stable.