දැන් සයිටම්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් සයිටම් එක නඩුවෙන් දින්නට පස්සේ කැම්පස් යන අය හැම කෙනාම දාන්නේ සයිටම් එකේ ඉන්න අය කොලිෆ්යිඩ් නෑ ලෙඩ්ඩු මැරෙන්න පුලුවන් කියලා.එතකොට සල්ලි තියන කෙනාට සයිටම් ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියලා.ඒක එහෙමනම් ඒක ලන්කවේ තහනම් කරන්න පුලුවන් නේද.එත් එහෙම කරන්නේ නැතුව නඩුව දින්නේ මොකක්. නිසාද.මම නම් කියන්නේ ලන්කාවේ අනිත් ප්‍රය්වට් තැන් වගේ දොස්තරලත් හැදෙන්න ඔන.නැත්නම් මෙහෙ ඉන්න අයගේ ගෑස් බහින්නෙත් නෑ.මිනිස්සු තීරනය කරන්න ඔනේ කාගෙන්ද බෙහෙත් ග්Aන්න ඔනේ කියලා.ඔන තරම් ලන්කාවෙ ඉන්නවා පිටරට ගිහින් ඉගෙනගෙන ප්‍රයිවට් හොස්පිටල් වල වැඩකරන ඩොකාලා.එහෙම උනා කියලා අපි බෙහෙත් නොගෙන ඉන්නවද නෑනෙ.
     
    • Like
    Reactions: dilw

    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    187
    43

    ශ්‍රී ලංගමට උන දේම තමා නිදහස් අදයපනයට වෙන්නේ.

    අවුලක් නෑ බන් අපේ රටට යන කල දසාව හැටියට මේවා මොනාද බන්.
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    නීතිය බලන්නෙ හරි වැරැද්ද නෙවෙයි නීතියට අනුකූලද නැද්ද කියලා.
    "හරි" දේයි "නීත්‍යානුකූල" දේයි හැම වෙලාවෙම එකම නෙවෙයි.

    ඕක ගැන පත්කරපු කමිටු වාර්තාවෙ විදිහට උපාධි දෙන්න ආයතනය සුදුසු නෑ.වාර්ථාව සෞඛ්‍ය ඇමතිට භාර දෙන්නෙ.
    නඩුවෙදි සෞඛ්‍ය ඇමති උසාවියට දැනුම්දෙන්න ඕනෙ වාර්තාව උඩ ගත්ත තීරණය.
    සෞඛ්‍ය ඇමති වාර්තාව ලාච්චුවෙ දාගෙන කට වහන් හිටියම අධිකරණය තීරණය කළේ "සෞඛ්‍ය ඇමතිවරයාගේ විරුද්ධත්වයක් නෑ" කියලා.

    ඇමති කට වහන් හිටපු හේතුව ඉතින් චතුර සේනාරත්නගෙ මායියගෙන් තමා අහන්න වෙන්නෙ :rofl:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    hari ubala balapanko mokadda wenne kiyala.ගෑස් බස්සන්ඩ ගිහින් මොකක්ද වෙන්නෙ කියලා.එතකොට උඹලා පරක්කු වැඩි
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    187
    43
    නීතිය බලන්නෙ හරි වැරැද්ද නෙවෙයි නීතියට අනුකූලද නැද්ද කියලා.
    "හරි" දේයි "නීත්‍යානුකූල" දේයි හැම වෙලාවෙම එකම නෙවෙයි.

    ඕක ගැන පත්කරපු කමිටු වාර්තාවෙ විදිහට උපාධි දෙන්න ආයතනය සුදුසු නෑ.වාර්ථාව සෞඛ්‍ය ඇමතිට භාර දෙන්නෙ.
    නඩුවෙදි සෞඛ්‍ය ඇමති උසාවියට දැනුම්දෙන්න ඕනෙ වාර්තාව උඩ ගත්ත තීරණය.
    සෞඛ්‍ය ඇමති වාර්තාව ලාච්චුවෙ දාගෙන කට වහන් හිටියම අධිකරණය තීරණය කළේ "සෞඛ්‍ය ඇමතිවරයාගේ විරුද්ධත්වයක් නෑ" කියලා.

    ඇමති කට වහන් හිටපු හේතුව ඉතින් චතුර සේනාරත්නගෙ මායියගෙන් තමා අහන්න වෙන්නෙ :rofl:

    අපේ රටට කෙල වෙලා ඉවරයි බන්. තවත් zimbabwe ක් වෙනවා මේක ටික දවසකින්. හැබැයි ටෝක් සිංගප්පුරුවක් එක කරන්න.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    අපේ රටට කෙල වෙලා ඉවරයි බන්. තවත් zimbabwe ක් වෙනවා මේක ටික දවසකින්. හැබැයි ටෝක් සිංගප්පුරුවක් එක කරන්න.

    අවුලක් නෑ ඩොකාලගේ ගෑස් බස්සලානේ ;)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    සල්ලි දීලා ඉගෙන ගත්තට කමක් නෑ හැබැයි වෛද්‍ය සභාවට අනුව වැඩ කරන්න ඕනේ. සයිටම් එකේ එහෙමත් නෑනේ.

    ඇත්ත කතාව තමයි, ඔය එකෙක් වත් ලෙඩ්ඩු ගැන හිතලා නෙවෙයි කටයුතු කරන්නේ.
    රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙන ගත්තු වෛද්‍යවරු මිනිස්සුන්ට ආදරයක් තියෙනවා නම් වැඩ වර්ජන කරන්නේ නෑ. උන් මේ හැම දෙයක්ම කරන්නේ උන්ගේ එකාධිකාරයට අභියෝගයක් වෙන නිසා.

    සයිටම් එකේ උන් ලෙඩ්ඩුන්ට ආදරයක් තියෙනවා නම්, උඩින් පල්ලෙන් ඉගෙනගෙන දොස්තරු වෙන්න ඔච්චර දත කන්නේ නෑ.

    අන්තිමට මුන් දෙගොල්ලොම එකට එකතු වේවි. ජනතාව සදා වලේ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    pita rata gihin enam lamainuth enne salli dila degree karalane
    eyalata wiruddathwayakuth nane
    SLMC eke ACT 16 liyala register wenawa
    saitam ekath ACT 16 hari common MCQ eka karanam iwarane
    SITM ekata dila thiyena standard hadagattanam hari
    ewa nathiwa nadu dada idala hariyanne naha
    ragama medical faculty ekatath e kale oya widiye nadu thinduwak labila thiyenawa
    e unata anthimata rajayata pawaragatta