දැන් සයිටම් එක නඩුවෙන් දින්නට පස්සේ කැම්පස් යන අය හැම කෙනාම දාන්නේ සයිටම් එකේ ඉන්න අය කොලිෆ්යිඩ් නෑ ලෙඩ්ඩු මැරෙන්න පුලුවන් කියලා.එතකොට සල්ලි තියන කෙනාට සයිටම් ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් කියලා.ඒක එහෙමනම් ඒක ලන්කවේ තහනම් කරන්න පුලුවන් නේද.එත් එහෙම කරන්නේ නැතුව නඩුව දින්නේ මොකක්. නිසාද.මම නම් කියන්නේ ලන්කාවේ අනිත් ප්‍රය්වට් තැන් වගේ දොස්තරලත් හැදෙන්න ඔන.නැත්නම් මෙහෙ ඉන්න අයගේ ගෑස් බහින්නෙත් නෑ.මිනිස්සු තීරනය කරන්න ඔනේ කාගෙන්ද බෙහෙත් ග්Aන්න ඔනේ කියලා.ඔන තරම් ලන්කාවෙ ඉන්නවා පිටරට ගිහින් ඉගෙනගෙන ප්‍රයිවට් හොස්පිටල් වල වැඩකරන ඩොකාලා.එහෙම උනා කියලා අපි බෙහෙත් නොගෙන ඉන්නවද නෑනෙ.

