දැන් සරසවි සිසුවියන්ගේ කන්‍යාභාවය නෑ-SB
සරසවි සිසුවියන්ගේ කන්‍යා භාවය ගැන එස්.බී දිසානායක පෙරේදා අදහස් දක්වා තිබුණා.
"අපේ කාලයේ විශ්ව විද්‍යාල වල හිටපු පෙම්වතුන් එළියට යන්නේ කන්‍යාවියක් විදිහට. ඒත් දැන් යාළු වෙලා දවස් දෙකෙන් වැඩේ සේරම ඉවර කරගන්නවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්"
Elakiriye Samajikayek Widihata Tharaye mema Prkashaya Hela Dakinawa. Sarasavi valata yana Sahodariyanta Karapu Pahath Avanambuwak Vidihatai Mata Meka penne.

Last edited:

ඒත් තිබුණෙ හොද ප්‍රතිචාර. කොහෙත්ම රෙප් බලාගෙන කිව්ව දෙයක් නෙවෙයි. ඕන උනේ රටක ආණ්ඩුව ඇතිකරන අපිට කොයිතරම් බලයක් තියෙනවද කියල මතක් කරන්න. හැබැයි අපි කවද හැදෙයිද දන්නෙ නෑ. මොකද අපි හරිම ආත්මාර්ථකාමියි. මේ ගති අපි නැති කරගන්න ඕන. කවද හරි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මට වෙලාවකට හිතෙනවා හිට්මෑන් කෙනෙක් සයිලන්ස්ඩ් ස්නයිපර් රයිෆල් එකක් අරන් ජනාධිපතිගෙ ඉදන් කාලකන්නි ඇමතිල ටික මරන්න ගත්තනම් කියල.