දැන් සරසවි සිසුවියන්ගේ කන්‍යාභාවය නෑ-SB

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    දැන් සරසවි සිසුවියන්ගේ කන්‍යාභාවය නෑ-SB

    සරසවි සිසුවියන්ගේ කන්‍යා භාවය ගැන එස්.බී දිසානායක පෙරේදා අදහස් දක්වා තිබුණා.

    "අපේ කාලයේ විශ්ව විද්‍යාල වල හිටපු පෙම්වතුන් එළියට යන්නේ කන්‍යාවියක් විදිහට. ඒත් දැන් යාළු වෙලා දවස් දෙකෙන් වැඩේ සේරම ඉවර කරගන්නවා. ඒ කියන්නේ ඇඩ්වාන්ස්"

    Elakiriye Samajikayek Widihata
    Tharaye mema Prkashaya Hela Dakinawa. Sarasavi valata yana Sahodariyanta Karapu Pahath Avanambuwak Vidihatai Mata Meka penne.

    Last edited:
    • Like
    Reactions: nOoB_SL

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    මූට මහ බෝක්කු කටක් තියන්නේ...
    පොන්නයා
    :angry:
    9Y7qmQ3.png
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    දැන් ඕකට පොන්නයා කිව්වට එකෙක් කතා කරනවද මේ වේස බල්ලව එළවන්න? අපේ මිනිස්සු කොයි තරම් නිවටද? :angry: මිනිස්සු කොයි තරම් ආත්මාර්ථකාමීද? උඹල හැමෝම දන්නවා අද රටේ නීතිය අපිට කොරන හැටි. ඒත් හැමෝගෙම කටේ පැලැස්තර. මාත් කරන්නෙ මෙතන ඉදන් ටයිපින් ගගහ බනින එක. කවද්ද යකෝ මේ මූසල බල්ලො අපි පන්නල දාල අපිට සලකන පාලනයක් හදාගන්නෙ? මේ ගොන් බිජ්ජට කලින් තව කොච්චර අතේ මාට්ටු ගොන් පාට් ආවද?

    "රුපියල් 2500කින් ලංකාවේ මාසයක් ජීවත් වෙන්න පුලුවන්" - බන්දුල ගුණ(පොන්න)වර්ධන
    "ග්‍රාමීය පාසල් වැහෙන එක දියුණුවේ ලක්ෂණයක්" - වේසිගෙ පුතා, එස්.බී.
    "කැසිනෝ මාත් ගහල තියෙනවා" - වේසිගෙ පුතා, එස්.බී.
    "චන්ද්‍රිකා ලංකට් එක පිටින්, අර බැරල් පෙරලගෙන, දුවනවා!" - වේසිගෙ පුතා, එස්.බී.
    "ජනාධිපති තුමාට කඩේ නොවෙයි, සුපර්මාකට් උනත් යන්න මං ලෑස්තියි!" - එල්ලාවල මේධානන්ද
    "කඩුව ගත්තේ කංගැට්ටා නැමැති දරුණු අපරාධකරුවාය" - ශ්‍රී ලංකා පොලිසිය
    "මං මාව ම ගස් බැදගත්තා" - මැරවින් ගේ සත්තමට ලක් වූ සමෘද්ධි නිලධාරියා
    "ලංකාවට තවත් විදේශ ණය අවශ්‍ය නෑ" - අජිත් නිවාඩ් කබ්රාල්

    රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලන් ආවම වෙඩි තිබ්බ ලොක්කා, අප්‍රිකාවට වතුර දෙන්න ආධාර දෙනවා. කබ්බා අපිට තව ණය ඕන නෑ කියද්දි, අපි සීමා රහිතව ණය අරන් සැප වාහන ගන්නවා. පොඩි උන් ඉස්කෝල දාන්න ප්‍රින්සිපල් එක්ක දරුවගෙ අම්ම නිදාගන්න සිද්ධ වෙන රටේ ශිරන්ති රාජපක්ෂ කාල්ටන් පෙර පාසල දාගෙන, එතන ළමයි ලොකු ඉස්කෝල වලට රිංගවනවා! බොරු නම් හොයල බලපියව් මේවා!

    මීටත් වඩා රස පොන්න කතා ලොවෙත් උඹල අහන්න ඇති. අපි හැමදාම මේව අහන් ඉන්නවද? උඹලට රටේ දූෂණය ගැන කෑගහන්න බැරිද? කාටවත් තනියෙන් මේවට කතා කරන්න බෑ, ලොක්කගෙන් ෂොට් එක හම්බවෙනවා! ඒත් ගොඩක් සෙනග ආවොත් උන්ට නැට්ට පුකේ ගහන් යන්න වෙනවා. මේ දේ අපේ මිනිස්සුන්ට අමතකයි වගේ!

    tumblr_lzsx4d1m0F1qkaa8zo1_500.jpg

    AwfCUv2CAAA1Cfo.jpg:large

    nhde4.jpg

    ඔන්න ෂේප් එකේ බස් ගාස්තුත් වැඩි.... (සොරි සොරි! කට වැරදුනා, තරහ අවසර අප රටට මහත් සෞභාග්‍යයෙන් විරාජමාන වූ, මහා මේඝ පරුවතයක් මෙන් බලසම්පන්න වූ, අපට අම්බානක ඇණයක් වූ ගිරුවාපත්තුවේ රාජෝත්තමයාණන් වහන්ස!) සංශෝධනය කරලා! ඔහොම යංකො. හයිවේ හැදුවා, බෙන්ස් ගෙනාවා, චෝගම් කොලා! ඊලගට බලපන් ටැක්ස් වදිනකොට!

    දැන්වත් එකතු වෙයල්ලා! ගොඩ එන්න වෙන්නෙ ලිං කටෙන්ම තමයි.
    :sorry:

    ප.ලි: දැන් ජාතිමාමක පුතාල එයි ටොපා උල්කරගෙන, ඇට දෙක බිම උලාගෙන මට ජාතිය අමතන්න. යකෝ, රටට අපිත් ආදරෙයි. ඒත් හොයල බලපං ඔය සංවර්ධන වැඩ පිටිපස්සෙ හම්බ කරගන්නෙ කවුද කියල. කැම්පස් වල, මහවැලිය, වාරිමාර්ග, ඉසුරුපාය... හොයපං "ඇමතිතුමා" ගෙ එකෙක් නොවී මේ වගේ තැනක රස්සාවක් ගන්න විදියක්. හිතපං කන බත් පිගානටත්, දාන රීලෝඩ් එකටත් බදු ගෙවලා, බඩට හොරා බත් ටික කන්න වෙන්නෙ නැති ආණ්ඩුවක්. හිතපල්ල උඹලගෙ ලමයිට, නංගිට මල්ලිට මොණරු දිය කර කර, වධ දිදී ටියුෂන් යවන්නැතුව, ඉස්කෝලෙන්ම හොදට ඉගෙනගෙන ගොඩ යන්න පුලුවන් රටක්!

    හිතපල්ලා අම්මගෙ තනෙන් කිරි උරන දරුවා හිටන් ලක්ෂ 3ක් ලෝකෙට ණය නැති රටක්!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකමැත්තෙන් වුණත් ඕකට මෙහෙම කියන්න වෙනවා.. අම්මා දඩාවතේ ගිහින් එක එකාට කියලා හු#ගෙන වදපු වේස කොල්ලෙක් ඕකා.. :growl:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මෝඩ සිපයියෙක් මූ නම්... මෙහෙම හැම එකාවම එක මිම්මෙන් මනින එක වැරදියි :angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මූ පිස්සෙක්
    ඒ කාලේ දැන් කාලේ කියල වෙනසක් නැහැ :P
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    විශ්ව විද්‍යාලවල ඉන්න අය පොඩි ළමයි නෙවෙයිනේ. විවාහයට පෙර සෙක්ස් කරන එක ලංකාවේ සංස්කෘතියට පටහැනි වුනාට රටේ නීතියෙන් ඒකට බාදාවක් නැහැ. සෙක්ස් කරන එක මානව අයතිවාසිකමක්. කොල්ලටයි කෙල්ලටයි 18+ නම් ඕන දෙයක් අනුන්ට වදයක් නොවී කරන්න අයිතියක් තියෙනවා.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    විශ්ව විද්‍යාලවල ඉන්න අය පොඩි ළමයි නෙවෙයිනේ. විවාහයට පෙර සෙක්ස් කරන එක ලංකාවේ සංස්කෘතියට පටහැනි වුනාට රටේ නීතියෙන් ඒකට බාදාවක් නැහැ. සෙක්ස් කරන එක මානව අයතිවාසිකමක්. කොල්ලටයි කෙල්ලටයි 16+ නම් ඕන දෙයක් අනුන්ට වදයක් නොවී කරන්න අයිතියක් තියෙනවා.

    :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නෙදොකින් ඔල මොට්ටල ගොබ්බය ..අද්යාපන ඇමතිකෙනෙක් කියන කතාද මේවා ?:no::frown::growl:

    මෙහෙම අද්යාපන ඇමතියෝ ඉන්න රටේ අද්යාපනයට සොරි ඩොට් කොම් තමයි
    images
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දැන් ඕකට පොන්නයා කිව්වට එකෙක් කතා කරනවද මේ වේස බල්ලව එළවන්න? අපේ මිනිස්සු කොයි තරම් නිවටද? :angry: මිනිස්සු කොයි තරම් ආත්මාර්ථකාමීද? උඹල හැමෝම දන්නවා අද රටේ නීතිය අපිට කොරන හැටි. ඒත් හැමෝගෙම කටේ පැලැස්තර. මාත් කරන්නෙ මෙතන ඉදන් ටයිපින් ගගහ බනින එක. කවද්ද යකෝ මේ මූසල බල්ලො අපි පන්නල දාල අපිට සලකන පාලනයක් හදාගන්නෙ? මේ ගොන් බිජ්ජට කලින් තව කොච්චර අතේ මාට්ටු ගොන් පාට් ආවද?

    "රුපියල් 2500කින් ලංකාවේ මාසයක් ජීවත් වෙන්න පුලුවන්" - බන්දුල ගුණ(පොන්න)වර්ධන
    "ග්‍රාමීය පාසල් වැහෙන එක දියුණුවේ ලක්ෂණයක්" - වේසිගෙ පුතා, එස්.බී.
    "කැසිනෝ මාත් ගහල තියෙනවා" - වේසිගෙ පුතා, එස්.බී.
    "චන්ද්‍රිකා ලංකට් එක පිටින්, අර බැරල් පෙරලගෙන, දුවනවා!" - වේසිගෙ පුතා, එස්.බී.
    "ජනාධිපති තුමාට කඩේ නොවෙයි, සුපර්මාකට් උනත් යන්න මං ලෑස්තියි!" - එල්ලාවල මේධානන්ද
    "කඩුව ගත්තේ කංගැට්ටා නැමැති දරුණු අපරාධකරුවාය" - ශ්‍රී ලංකා පොලිසිය
    "මං මාව ම ගස් බැදගත්තා" - මැරවින් ගේ සත්තමට ලක් වූ සමෘද්ධි නිලධාරියා
    "ලංකාවට තවත් විදේශ ණය අවශ්‍ය නෑ" - අජිත් නිවාඩ් කබ්රාල්

    රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලන් ආවම වෙඩි තිබ්බ ලොක්කා, අප්‍රිකාවට වතුර දෙන්න ආධාර දෙනවා. කබ්බා අපිට තව ණය ඕන නෑ කියද්දි, අපි සීමා රහිතව ණය අරන් සැප වාහන ගන්නවා. පොඩි උන් ඉස්කෝල දාන්න ප්‍රින්සිපල් එක්ක දරුවගෙ අම්ම නිදාගන්න සිද්ධ වෙන රටේ ශිරන්ති රාජපක්ෂ කාල්ටන් පෙර පාසල දාගෙන, එතන ළමයි ලොකු ඉස්කෝල වලට රිංගවනවා! බොරු නම් හොයල බලපියව් මේවා!

    මීටත් වඩා රස පොන්න කතා ලොවෙත් උඹල අහන්න ඇති. අපි හැමදාම මේව අහන් ඉන්නවද? උඹලට රටේ දූෂණය ගැන කෑගහන්න බැරිද? කාටවත් තනියෙන් මේවට කතා කරන්න බෑ, ලොක්කගෙන් ෂොට් එක හම්බවෙනවා! ඒත් ගොඩක් සෙනග ආවොත් උන්ට නැට්ට පුකේ ගහන් යන්න වෙනවා. මේ දේ අපේ මිනිස්සුන්ට අමතකයි වගේ!

    tumblr_lzsx4d1m0F1qkaa8zo1_500.jpg

    AwfCUv2CAAA1Cfo.jpg:large

    nhde4.jpg

    ඔන්න ෂේප් එකේ බස් ගාස්තුත් වැඩි.... (සොරි සොරි! කට වැරදුනා, තරහ අවසර අප රටට මහත් සෞභාග්‍යයෙන් විරාජමාන වූ, මහා මේඝ පරුවතයක් මෙන් බලසම්පන්න වූ, අපට අම්බානක ඇණයක් වූ ගිරුවාපත්තුවේ රාජෝත්තමයාණන් වහන්ස!) සංශෝධනය කරලා! ඔහොම යංකො. හයිවේ හැදුවා, බෙන්ස් ගෙනාවා, චෝගම් කොලා! ඊලගට බලපන් ටැක්ස් වදිනකොට!

    දැන්වත් එකතු වෙයල්ලා! ගොඩ එන්න වෙන්නෙ ලිං කටෙන්ම තමයි.
    :sorry:

    ප.ලි: දැන් ජාතිමාමක පුතාල එයි ටොපා උල්කරගෙන, ඇට දෙක බිම උලාගෙන මට ජාතිය අමතන්න. යකෝ, රටට අපිත් ආදරෙයි. ඒත් හොයල බලපං ඔය සංවර්ධන වැඩ පිටිපස්සෙ හම්බ කරගන්නෙ කවුද කියල. කැම්පස් වල, මහවැලිය, වාරිමාර්ග, ඉසුරුපාය... හොයපං "ඇමතිතුමා" ගෙ එකෙක් නොවී මේ වගේ තැනක රස්සාවක් ගන්න විදියක්. හිතපං කන බත් පිගානටත්, දාන රීලෝඩ් එකටත් බදු ගෙවලා, බඩට හොරා බත් ටික කන්න වෙන්නෙ නැති ආණ්ඩුවක්. හිතපල්ල උඹලගෙ ලමයිට, නංගිට මල්ලිට මොණරු දිය කර කර, වධ දිදී ටියුෂන් යවන්නැතුව, ඉස්කෝලෙන්ම හොදට ඉගෙනගෙන ගොඩ යන්න පුලුවන් රටක්!

    හිතපල්ලා අම්මගෙ තනෙන් කිරි උරන දරුවා හිටන් ලක්ෂ 3ක් ලෝකෙට ණය නැති රටක්!

    siraa bn,, :(
    thanakola kana moodayo innakan , me walen goda enna ba
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    පුදුමයි! දැන් ලොග් උනේ රෙප් ලිස්ට් එකේ රතු කොටු ටිකක් තියෙයි කියල හිතාගෙන. :rolleyes: ඒත් තිබුණෙ හොද ප්‍රතිචාර. කොහෙත්ම රෙප් බලාගෙන කිව්ව දෙයක් නෙවෙයි. ඕන උනේ රටක ආණ්ඩුව ඇතිකරන අපිට කොයිතරම් බලයක් තියෙනවද කියල මතක් කරන්න. හැබැයි අපි කවද හැදෙයිද දන්නෙ නෑ. මොකද අපි හරිම ආත්මාර්ථකාමියි. මේ ගති අපි නැති කරගන්න ඕන. කවද හරි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මට වෙලාවකට හිතෙනවා හිට්මෑන් කෙනෙක් සයිලන්ස්ඩ් ස්නයිපර් රයිෆල් එකක් අරන් ජනාධිපතිගෙ ඉදන් කාලකන්නි ඇමතිල ටික මරන්න ගත්තනම් කියල. :yes:

    avatars-000001287113-gbksr4-crop.jpg