දැන් සැපද අහලා හිරේ.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    BDCBDEC8-1A8F-4861-B679-9764D53F81BB.jpeg
     
    • Haha
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තෙල් මිල වැඩිවෙලනෙ. පොඩි comment එකක් දාමු එ ගැනත්.

    ලෝක තෙල් මිල හා ශ්‍රී ලංකාවේ තෙල් මිල
    ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20 කින් පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 23 කින් හා ඩීසල් රුපියල් 7 කින් මෙන්ම සුපිරි ඩීසල් රුපියල් 12 කින් ඉහල යාමත් භූමිතෙල් රුපියල් 7 කින් ඉහල යාම පිළිබද සමාජ කතිකාවතක් නිර්මාණය විය.
    ඒ අනුව නව මිල වනුයේ
    පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 157/=
    පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 184/=
    සුපිරි ඩීසල් රුපියල් 111/=
    සුපිරි ඩීසල් රුපියල් 144/=
    භූමිතෙල් රුපියල් 77/=
    ශ්‍රී ලංකාවේ තෙල් මිල 2019 ඔක්තෝබර් මස 10 වන දින අවසන් වරට සංශෝදනය කල අතර ශ්‍රී ලංකවේ තෙල් මිල මෙවර සංශෝදනය කිරීම සිදු වුයේ මාස 21 කට පසු වේ. යහපාලන රජය 2018 වර්ෂයේ මැයි මස හඳුන්වා දුන් මිල සුත්‍රය නිසා 2019 ඔක්තෝම්බර් මස වන තෙක් මාස 17 ක් තුළ ඉන්ධන මිල 19 වතාවක් සංශෝදනය කර තිබිණි.
    සෑම මසකම ඉන්ධන මිල වෙනස් වීම ආයෝජන තීරණ සදහා බලපාන අයුරු
    මෙලස මිල නිතර වෙනස් වීම ආයෝජකයන්ට තම ආයෝජන නිසි පරිදි කළමනාකරණය කිරීමට ගැටළුවක් වේ. තවද නිෂ්පාදකයන්ට තම භාණ්ඩ හා සේවා සදහා ස්ථාවර මිලක් තීරණය කිරීමේදී ගැටලුවකට මුහුණ පාන්නට සිදු වේ.
    උදාහරණයක් ලෙස පාන් ගෙඩියක මිල රුපියල් 60 ක් ලෙස උපකල්පනය කරමු. සෑම මසකම තෙල් මිල වෙනස් වන විට ජනවාරි මස පාන් ගෙඩියක මිල රුපියල් 62 ක් ලෙස ඉන්ධන මිලට අනුව සංශෝදනය කලත්,පෙබරවාරි මස 10 වන දින නැවත ඉන්ධන මිල ඉහල යාමක් හේතුවෙන් පාන් ගෙඩියක මිල රුපියල් 65 ක් කිරීමට සිදු වුනි ලෙස උපකල්පනය කරමු. නැවත මාර්තු මස ඉන්ධන මිල අඩු වුවහොත් පාන් ගෙඩියක මිල රුපියල් 61 ක් දක්වා අඩු කිරීමට සිදු වේ. ස්ථාවර මිලක් තීරණය කිරීමට නොහැකිව නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාද අපහසුතාවයට පත් වේ.
    මෙලෙස වරින් වර ඉන්ධන මිලට අනුව බස් ගාස්තු, දුම්රිය ගාස්තු, විදුලි බිල ආදී සියලු අංශ වෙනස් කිරීමට සිදු වීම සෑම අංශයක්ම අපහසුතාවයට පත් කරනු ලැබේ. මෙලෙස ඉන්ධන මිල අනුව සංශෝදනය කරන මිල ගණන් ඉහල ගියත් නැවත ඉන්ධන මිල පහල ගියත් භාණ්ඩ හා සේවා වල මිල අඩු කිරීමට මෙරට විවිධ නම් වලින් පිහිටුවා ඇති වෙළෙද සංගම් කිසි දිනක ඉඩ නොදුන් බව පසුගිය කාලයන්හිදී ඔවුන්ගේ හැසිරීමෙන් නිරීක්ෂණය කල හැක.
    මෙලෙස නිතර ඉන්ධන මිල වෙනස් වීම නිසා නිෂ්පාදකයන්ට මෙන්ම ආයෝජකයන්ට තම ආයෝජන තීරණ ගැනීම අපහසු වන අතර පාරිභෝගිකයාට ද තම අදායම් වියදම් කලමකරණය කිරීම ද ගැටළුවක් වේ. එවිට ආයෝජකයන් තම දිර්ඝකාලින ආයෝජන තීරණ ගැනීමට මැලිකමක් දක්වන එය දීර්ඝකාලීනව රටක දල දේශීය නිෂ්පාදිතයට වක්‍රව වුවද බලපෑම් ඇති කිරීමට ඉඩ ප්‍රස්ථාව හිමි වේ.
    ඩීසල් මිල හා භූමිතෙල් මිල
    ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩි කිරීමේදී ඩීසල් හා භුමිතෙල් මිල ලෝකයේ අනෙකුත් රටවල මිල ගණන් හා සසදන විට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයකින් පමණක් මිල වැඩි කර තිබීම සාධනීය කරුණකි. ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වීම මෙරට සාමාන්‍ය ජන ජිවිතයට ඍජුව බලපානු ලබයි.
    ඩීසල් මිල විශාල වශයෙන් ඉහල යාම බස් ගාස්තු, දුම්රිය ගාස්තු වලට මෙන්ම, ඩීසල් බලාගාර වලින් නිපදවන විදුලිය මිල ගණන් වැඩි වීමට ද හේතු වේ. නමුත් ඩීසල් හා භූමිතෙල් වල පාඩුව මහජනයා වෙත සම්පුර්ණයෙන් ම විතැන් නොකොට රජය එහි කොටසක් දරා ගනිමින් ක්‍රියාකිරීම කොරෝනා වැනි ව්‍යවසනකාරී තත්වයක් තුල අඩු අදායම්ලාභී පුද්ගලයන්ට ඉතාමත් වැදගත් වේ.
    දකුණු ආසියානු කලාපයේ රටවල තෙල් මිල
    කොවිඩ් වසංගත තත්වය සමග ලෝකයේ බොර තෙල් මිල ඉහල යාම හා විනිමය අනුපාත වල මිල ඉහල යාම ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලොවටම අහිතකර ලෙස බලපාන තත්වයක් විය. ඒ කෙසේ වුවත් දකුණු ආසියානු කලාපයේ අවම ඩිසල් මිල පවත්වාගෙන යන රට ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දීමට පුළුවන් වේ.
    සාක් රටවල ඉන්ධන මිල ශ්‍රී ලංකා රුපියල් වලින් සංසන්දනය කිරීමේ පහසුව උදෙසා පහත පරිදි ඉදිරිපත් කල හැක.
    ඉන්දියාව
    පෙට්‍රල් මිල - රු. 275.45 /=
    ඩීසල් මිල - රු. 253.65/=
    බංග්ලාදේශය
    පෙට්‍රල් මිල - රු.208.07 /=
    ඩීසල් මිල - රු. 150.60/=
    නේපාලය
    පෙට්‍රල් මිල - රු. 188.25 /=
    ඩීසල් මිල - රු.182.31 /=
    භූතානය
    පෙට්‍රල් මිල - රු.186.27/=
    ඩීසල් මිල - රු.180.33 /=
    ශ්‍රී ලංකාව
    පෙට්‍රල් මිල - රු.156.55 /=
    ඩීසල් මිල - රු.110.97 /=
    පකිස්ථානය
    පෙට්‍රල් මිල - රු. 140.77/=
    ඩීසල් මිල - රු. 144.66/=
    ඇෆ්ගනිස්ථානය
    පෙට්‍රල් මිල - රු. 120.88 /=
    ඩීසල් මිල - රු.124.84 /=
    මාලදිවයින
    පෙට්‍රල් මිල - රු. 108.99 /=
    ඩීසල් මිල - රු.116.92/=
    තවද ලෝක වෙළෙදපොලේ පෙට්‍රල් ඔක්ටේන් 95 වර්ගයේ මිල ගණන් අනිකුත් රටවල් සමග වෙනස්වන අයුරු
    (ශ්‍රී ලංකා රුපියල් වලින් මිල ගණන් සංසදනය කිරීම පහසු නිසාවෙන් සියලු රටවල ඉන්ධන මිල ශ්‍රී ලංකා රුපියල් වලින් ඉදිරිපත් කල අතර, ඩොලර් 1 කට වඩා අඩු මිලකට මෙරට ඉන්ධන මිල පවත්වාගෙන යනු ලබයි. )
    Hong Kong - රුපියල් 494/=
    නෙදර්ලන්තය - රුපියල් 424/=
    නොර්වේ - රුපියල් 411/=
    ඉතාලිය - රුපියල් 384/=
    ප්‍රංශය - රුපියල් 369/=
    එක්සත් රාජධානිය - රුපියල් 362/=
    සිංගප්පුරුව - රුපියල් 351/=
    නවසීලන්තය - රුපියල් 325/=
    දකුණු කොරියාව - රුපියල් 273/=
    ජපානය - රුපියල් 269/=
    කැනඩාව - රුපියල් 246 /=
    ඔස්ට්‍රේලියාව - රුපියල් 217/=
    ශ්‍රී ලංකාව - රුපියල් 184/=
    ඇමරිකාව - රුපියල් 177/=
    රුසියාව - රුපියල් 133/=
    සෞදි අරාබිය - රුපියල් 117/=
    ඉරානය - රුපියල් 12/=
    මුලාශ්‍ර https://www.globalpetrolprices.com/gasoline_prices/
    ලෝක වෙළෙද පොලේ ඩීසල් මිල ගණන්
    Hong Kong - රුපියල් 421/=
    නෙදර්ලන්තය - රුපියල් 337/=
    නොර්වේ - රුපියල් 369/=
    ඉතාලිය - රුපියල් 350/=
    ප්‍රංශය - රුපියල් 343/=
    එක්සත් රාජධානිය - රුපියල් 369/=
    සිංගප්පුරුව - රුපියල් 283/=
    නවසීලන්තය - රුපියල් 203/=
    දකුණු කොරියාව - රුපියල් 237/=
    ජපානය - රුපියල් 232/=
    කැනඩාව - රුපියල් 209 /=
    ඔස්ට්‍රේලියාව - රුපියල් 209/=
    ශ්‍රී ලංකාව - රුපියල් 111/=
    ඇමරිකාව - රුපියල් 166/=
    රුසියාව - රුපියල් 131/=
    සෞදි අරාබිය - රුපියල් 27/=
    ඉරානය - රුපියල් 2.5/=
    මුලාශ්‍ර https://www.globalpetrolprices.com/diesel_prices/
    ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝදනය කිරීමට සිදු වුයේ ලෝක වෙළෙද පොලේ බොර තෙල් බැරලයක මිල ඉහල යාම නිසා සහ එයට සාපේක්ෂව මිල වැඩි නොකිරීම ඇතුළුව ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වූ රුපියල් කෝටි 33,100ක අලාභය, වාර්ෂිකව ඉන්ධන සඳහා රුපියල් කෝටි 300ක් වැය වීම ආදී කරුණු නිසාවෙනි. තවද විනිමය අනුපාත වල ඉහල යාමද, මෙරට ඉන්ධන මිලෙහි පිරිවැය වැඩි වීමට හේතු විය.
    මුලාශ්‍ර -
    1. https://www.cbsl.gov.lk/
    2. http://ceypetco.gov.lk/
    3. https://www.globalpetrolprices.com/
    4. https://www.treasury.gov.lk/

    දැන් හැංගෙන්න එපා පොන්ස් @Emperor_ofkings
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    පට්ට බොරු.. 😆😆
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ohoma newei ahanna thibbe.

    dan suwa da?
    sapa dan witharada?
    dan obata sapai kiala mama yojana karoth oba ekangada?
    1 indan 5 ta scale ekaka 1 aduma 5 wadima nam obe dan sapa ta dena ankaya kumak da?
    eh sapa hara wenath sapa thibeda?
     
    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    222
    43
    Matara

    ආ දැනුවත් වුනා ෆෙන්ඩ්. මේ අර ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට මොකද්ද වුනේ?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    ටහිකෙනවා.

    මේ සයිස් එකේ පොස්ට් එකකට කීයක් වගේ දෙනවද නාකි හිඟන්නෝ? 🤔🤔🤔