මේ ටික ඉස්සෙල්ලාම කොටන්නේ මේකෙ අයිතිකාරයාට.
මතකද උඹ උඹේ වටේ හිටපු අහවල් ජාතියේ එවුන්ගේ කේලම් අහල මගේ මුල්ම ගිණුම ban කළාට පස්සෙ වුණ දේ ?
උඹට අද වෙන තුරුත් උන්ව බේතකට වත් හොයාගන්න බැරි වෙලා.
ඊට පස්සෙ මගෙ දෙවැනි ගිණුමත් ban කළා මිනීපෙට්ටි (ඇම්) බාස්ට (බී) බොඩි (බී) සපයන (එස්) බේසිකලායි උන්ට ගොට්ට අල්ලන බේසිකයොගෙ කේලම් අහල.
දැන් මොකද වෙලා තියෙන්නේ ....
මේකත් ඕන නම් ban කරහන්. එතකොට උඹේ අතේ තියෙන ප්ලාස්ටික් කෑල්ලයි, දක්කන රෝද 4යි තඹ සතයක් වත් වටින්නෙ නැති වෙයි.
මොනාද ඔට්ටු ?

Last edited: