දැන් සැපද පුතීලාට ?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ ටික ඉස්සෙල්ලාම කොටන්නේ මේකෙ අයිතිකාරයාට.

    මතකද උඹ උඹේ වටේ හිටපු අහවල් ජාතියේ එවුන්ගේ කේලම් අහල මගේ මුල්ම ගිණුම ban කළාට පස්සෙ වුණ දේ ?

    උඹට අද වෙන තුරුත් උන්ව බේතකට වත් හොයාගන්න බැරි වෙලා. 😆😆

    ඊට පස්සෙ මගෙ දෙවැනි ගිණුමත් ban කළා මිනීපෙට්ටි (ඇම්) බාස්ට (බී) බොඩි (බී) සපයන (එස්) බේසිකලායි උන්ට ගොට්ට අල්ලන බේසිකයොගෙ කේලම් අහල.

    දැන් මොකද වෙලා තියෙන්නේ .... 😁😆

    මේකත් ඕන නම් ban කරහන්. එතකොට උඹේ අතේ තියෙන ප්ලාස්ටික් කෑල්ලයි, දක්කන රෝද 4යි තඹ සතයක් වත් වටින්නෙ නැති වෙයි.

    මොනාද ඔට්ටු ? 💪 😜
     
    Last edited:

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කියපු මෙලෝ හුත්තක් තේරුනේ නැහැ බං?

    IdealisticLittleAkitainu-max-1mb.gif
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උබට අවදානෙ ගන්න ඕනනම් වෙන ක්‍රමයක් හොයාගනින් අසනීප වෙලා ඉන්න මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතිව
    ඔය කරන බලු වැඩේට උබ කවදාහරි මැරෙන්නෙ හොයාගන්න බැරි ලෙඩක් හැදිලා ඇදක් උඩ අවුරුදුගානක් කුනුවෙලා
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඊට පස්සෙ මගෙ දෙවැනි ගිණුමත් ban කළා මිනීපෙට්ටි (ඇම්) බාස්ට (බී) බොඩි (බී) සපයන (එස්) බේසිකලායි උන්ට ගොට්ට අල්ලන බේසිකයොගෙ කේලම් අහල.

    දැන් මොකද වෙලා තියෙන්නේ .... 😁😆

    මේකත් ඕන නම් ban කරහන්. එතකොට උඹේ අතේ ප්ලාස්ටික් කෑල්ලයි, දක්කන රෝද 4යි තඹ සතයක් වත් වටින්නෙ නැති වෙයි.
    මෙවන් භාෂා ව්‍යවහාරයක් සතර අපායේවත් නැත.