දැන් සැපද??😶😶😶

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    LVayXcJ.jpeg


    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්නේ බටහිර බලවේගවලට විරුද්ධව. 13+ ෆෙඩරල් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ගෝඨාභය ඉඩ දෙන්නෙ නෑ. ඒ නිසා පත්වුනු දවසේ ඉඳන්ම එදා යුද්ධය ජයගන්න නායකත්වය දුන්නු මහින්ද ගෝඨාභය හවුල ඉවත් කරන්න විදේශ බලවේග සැලසුම් හැදුවා.

    ස ෆේල් ව්‍යාපෘතිය, කාදිනල්තුමා පා^/ස්කු මහ මොළකරුවන් සෙවීම හරහා ගෝඨාභය එලවීමේ සටන ඉදිරියට ගියා.

    බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු ආගමනය එක්ක ආණ්ඩුවේ ජාතික බලවේග දුර්වල කරලා ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්වෙනවා.

    බැසිල් ගේ බලපෑම් නිසා විමල් ඇතුලු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුනා. බැසිල් විරෝධයෙන් නොනැවතී විමල්ලා මහින්ද විරෝධයක් හදනවා.

    වසර 70 ක වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල වැරදි ඔක්කොම ගෝඨාභය රාජපක්ෂ පිටින් ගියා.

    තෙල් ගෑස් විදුලිය නොමැති කමින් පීඩනයට පත්වුනු ජනතාව පාරට බහිනවා. තානාපති කාර්යාල තමන්ගේ හිතවත් ගෝලයන් යොදාගෙන මේ ජනතා පීඩනය ගෝල්ෆේස් පිටියට ගෙන එනවා.

    ජවිපෙ පෙරටුගාමී එන්ජීඕ අන්තවාදී බෙදුම්වාදී පිල්ලි ඔක්කොම ගෝල්ෆේස් එකට රැස්වෙනවා. මේ සැලසුම් ගැන කිසිම දෙයක් නොදන්න මිනිස්සු රැල්ලට මේකට හුරේ දානවා.

    පලවෙනි අරගල රැල්ලෙන් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කරනවා. ඒ වෙනුවට රනිල් අගමැති කරන්න බලපෑම් එල්ල වෙනවා.

    අරගලේ දෙවනි රැල්ලෙන් ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉවත් කරන්න දැඩි බලපෑමක් එල්ල වෙනවා. ඔහු ධූරයෙන් ඉවත් වෙනවා.

    අරගලයේ භීෂණය රනිල් මර්ධනය කරනවා. ඒකට තානාපති කාර්යාල, නීතීඥ සංගමය සහ මානව හිමිකම් සංවිධාන ඉන්නේ මාරාන්තික නිහඬතාවයක.

    කිසිම දවසක ජනතා ඡන්දයෙන් දිනන්න බැරි රනිල් විධායක ජනාධිපති බවට පත්වෙනවා.

    69 ලක්ෂයක ඡන්දයෙන් දිනපු ජනාධිපතිවරයාට රටෙන් පිටවෙනවා.

    තමන්ට විරුද්ධ පාලකයෝ එලවන්න බටහිර බලවතුන් ගහන මේ මාස්ටර් ප්ලෑන් තේරුම් ගන්න අපේ රටේ ලඟ චූන් මිනිස්සු බුද්ධිමත් නෑ.

    සෝස්- දකුණේ අපි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    LVayXcJ.jpeg
    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්නේ බටහිර බලවේගවලට විරුද්ධව. 13+ ෆෙඩරල් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න ගෝඨාභය ඉඩ දෙන්නෙ නෑ.
    (y) 🤭 🤭(y) 🤭 🤭🖖🖖🖖🖖🖖🖖🖖

    දැන් සැපද??😶😶😶​

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,905
    169,426
    113
    එකමත් එක රටක
    බැසිල් ගේ බලපෑම් නිසා විමල් ඇතුලු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුනා. බැසිල් විරෝධයෙන් නොනැවතී විමල්ලා මහින්ද විරෝධයක් හදනවා.


    ලොල් ඒ ගමන විමල්ව අල්ලගෙන මොන්ගල්ද ඕයි
    උබල දැක්කෙ නැද්ද විමල්ල එලියට අවිල්ල ආණ්ඩුවට ඉදිරිපත්කරපු වැඩපිලිවෙල, උබල මේ වහල්කමට කියෝනව මිසක් මෙලෝකෙ දෙයක් දන්නෙ නැනෙ
     
    • Haha
    Reactions: SLK_sri