දැන් සැපද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    දැන් නම් එදිනෙදා දේවල් කරගන්න බැරි සින් එකක් තියනවා මචන්. හොදටම හිටි උනුත් සැහෙන්න බැහැලා. මම එහෙම කිව්වේ මගෙන් සල්ලි ඉල්ලුව මචන් තුන් 4 දෙනෙක්. කන්න ටික නැති උනාම නම් පොඩ්ඩක් කෙස් එකක් එයි වගේ



    මේ කෙස් එකේදී උබ කියන්නේ දැන් පළාත් චන්දෙ තියලා NPP දිනලා එක චෝර උනාම ආයි මුනටම වාසි වෙනවා කියන එක නේ. හරි එහෙනම් ඇයි බන් ඔච්චර චන්දෙ වලක්වන්න යන්නේ?


    අන්න එතන තමා වැරදුනේ. මේ කියන්නේ බන් මම NPP කියල නෙමේ . මම ඉන්නේ චන්දෙ දෙනවා නම් දෙන්න ඉන්න එකම පක්ෂේ උන් කියන මතේ මම ඉන්නේ. එකත් පැත්තකින් තියන්න. NPP එකට මේ වෙලේ සැහෙන ජන ප්‍රසාදයක් තියනවා. මතකනේ මයින් කටාට තිබ්බ ජන මතේ නිසා ඌ මිනිස්සු නාවපු විදිහ.

    සරලව කිව්වේ දැන් මිනිස්සු උන්ගේ පැත්තට හැරිලා නිසා අර වගේම උන්ට ජන මතේ ඕනේ පැත්තකට හරවන්න පුළුවන් කියන එක. මම කියනවා උබට මම NPP එකෙක් නෙමේ කියන හිතලා මම කියන දේ බලන්න කියල
    ------ Post added on Feb 15, 2023 at 7:45 PM
    මම නවතින්නම්. නැත්නම් බයියො නූලෙ තරගෙට පුක කසාගන්නවා මේවා දැකලා..👍
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නෑ චොර වෙන්න ඕන නෑ .
    චන්දයක් තියනකන් වදිවෙගෙන යන ජනප්‍රියකම චන්දෙන් පස්සේ වැඩි වෙන්නේ නෑ . අනිත් උන්ට චාන්ස් එක තියනව මුන් දිනපු පොඩි චන්දෙ පත්වෙච්ච උන්ව පෙන්නලා පොඩි දේත් ලොකු කරල මඩ ගහන්න.
    නිකමට හිතපන් ලොකු චන්දෙකදී ඇවිත් "NPP ඇවිත් දැන් ඔයාලගේ ගමට මොනවද කරේ" කියලා ඇහුවොත් ?
    කලින් තිබ්බේ පළාත් සභා චන්දයක් . උන්ට බලයක් නෑ කියන එක ඔළුවට යන්නේ නෑ . අනික ඔය පළාත් සභා වලට npp එකෙන් ඉදිරිපත් වෙන උන් මේ රටේම උන් නේ. අමුතු දේශපාලන හැසිරීමක් බලාපොරොත්තු වෙන්න බෑ .
    යේස් මේක හරි. චෝර වෙනවා කියල මමත් අදහස් කලේ ඕකම තමා

    එකපාරම ලොකු චන්දයකට ගියා නම් වාසි...
    Yes. එත් එක වෙන්නේ නැනේ


    පරදින එක පොහොට්ටුවට පාඩුයි.. ඒකයි මම කිව්වේ මේ චන්දෙ තියලා npp දිනන එකේ වාසිය යන්නේ sjb උන්ට කියලා.
    ------ Post added on Feb 15, 2023 at 7:47 PM
    සජබේ කියන්නෙත් ඉතින් රාජපක්ස්හලම තමා. එහෙම ගියත් රනිල් ලා දිනුම්