මොකක්ද බන් පුබුදු චතුරංග කිව්වේ?

මොකද්ද බන් පුබුදු කිව්වේ?
මොකද්ද සිරාවට පුබුදු කියලා තියන්නේ ?
ekane bn danne na ne api.
යුරේකා යුරේකා... ඇත්ත තමා මූ කියන්නේ. ඉස්සර ටීවී චැනල් වල, රේඩියෝ චැනල් වල දවස තිස්සෙම music programme බල බල සින්දු ඉල්ලලා මේ මේ සින්දුවට අහවලා එක්කහු කරගන්නවා කියපු උන් තමයි අද සෝෂල් මීඩියා වල රඟන්නේ.Kawuda e ponnaya
මොකක්ද බන් පුබුදු චතුරංග කිව්වේ?
මොකද්ද බන් පුබුදු කිව්වේ?
මොකද්ද සිරාවට පුබුදු කියලා තියන්නේ ?
ekane bn danne na ne api.

යුරේකා යුරේකා... ඇත්ත තමා මූ කියන්නේ. ඉස්සර ටීවී චැනල් වල, රේඩියෝ චැනල් වල දවස තිස්සෙම music programme බල බල සින්දු ඉල්ලලා මේ මේ සින්දුවට අහවලා එක්කහු කරගන්නවා කියපු උන් තමයි අද සෝෂල් මීඩියා වල රඟන්නේ.
සුකා,, මම කමෙන්ට් එක දාලා වීඩියෝ එකේ ලින්ක් එක දාල නෑනේ.