දැන් හරිනෙ, ඔය කරගත්තෙ :lol: :lol: :lol:

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    https://en.m.wikipedia.org/wiki/Pubudu_Chathuranga

    154046780_252347093175147_4516554330381752946_o.jpg


    153706263_252347133175143_8380694664734721615_o.jpg
     
    • Like
    Reactions: Cenon and shadow134

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙව්වා දකිද්දී ඌ කිව්ව එක නම් ඇත්ත වගේ...

    ඉස්සර ඔය වගේ ලපයි සිපයි වැඩ කලේ ඉන්දියන් උන් බංගලියෝ. උන් දැන් රටවල් විදිහට ඉස්සරහට යද්දි අපේ ඉන්න සොමියට ගහලා කරුමෙට ජාතක උනු සරමේ පිහිදගන්න තිබ්බ උන් ඔය වගේ ගොන් ආතල් තමයි ගන්නේ. කාලකණ්නි ජීවිත. මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ. පාරම්පරික UNP , SLFP උන් මැරෙනකන් බලං හිටියට දැන් emerge වෙන්නේ පුදුම කාලකණ්නි ජාතියක්. වැඩිය ඕනේ නෑ පුබුදු කිව්ව එක හරියට හරි "Angela Hutti (ඇන්ජෙලා හටී) ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ මේ මෝඩ රටේ මෝඩ හැත්‍ත හාලා තියෙන හැටි දකිද්දි ආයෙත් සිංහලයෙක් වීමයි, මේ රටේ ඉපදුනු එකයි ගැන පුදුම කළකිරීමක් දැනෙනවා.
     
    Last edited:

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මෙව්වා දකිද්දී ඌ කිව්ව එක නම් ඇත්ත වගේ...
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සාරංග දිසාසේකර කියන එකා උගෙ කෙල්ලෙගෙ පැත්තෙ එවුන් එක්ක ෆොටෝ එකක් දැම්මොත් ගොඩක් අපතයො කමෙන්ට් කරන්නෙම ග්රූප් සෙක්ස් කියලා. දවසක් ඔහොම කමෙන්ට් කරපු එකකට ඌ රිප්ලය් කරලා තිබුනා අම්මව මතක් කරා කියන්න කියලා .
    පොන්නයොටික ඌටත් මෙහෙම කරා ඒ දවස්වල.
    ලංකාවෙ ගොඩක් උන්ට හරියන්නෙ නැත්තෙ හිතේ කැතකම හින්දා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,275
    1
    101,118
    113
    34
    Kalutara
    මොකද්ද බන් පුබුදු කිව්වේ?
    මොකද්ද සිරාවට පුබුදු කියලා තියන්නේ ?
    ekane bn danne na ne api.
    Kawuda e ponnaya
    යුරේකා යුරේකා... ඇත්ත තමා මූ කියන්නේ. ඉස්සර ටීවී චැනල් වල, රේඩියෝ චැනල් වල දවස තිස්සෙම music programme බල බල සින්දු ඉල්ලලා මේ මේ සින්දුවට අහවලා එක්කහු කරගන්නවා කියපු උන් තමයි අද සෝෂල් මීඩියා වල රඟන්නේ.

    සුකා,, මම කමෙන්ට් එක දාලා වීඩියෝ එකේ ලින්ක් එක දාල නෑනේ. 🤦‍♂️

     
    Last edited:
    • Wow
    Reactions: shadow134

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    • Like
    Reactions: shadow134

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පුබුදු චුට්ටක් කුල සම්මාජෙට ඇද්දවගේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යුරේකා යුරේකා... ඇත්ත තමා මූ කියන්නේ. ඉස්සර ටීවී චැනල් වල, රේඩියෝ චැනල් වල දවස තිස්සෙම music programme බල බල සින්දු ඉල්ලලා මේ මේ සින්දුවට අහවලා එක්කහු කරගන්නවා කියපු උන් තමයි අද සෝෂල් මීඩියා වල රඟන්නේ.

    සුකා,, මම කමෙන්ට් එක දාලා වීඩියෝ එකේ ලින්ක් එක දාල නෑනේ. 🤦‍♂️





    Video unavailable
    This video contains content from Lotus Technologies Sri Lanka, who has blocked it on copyright grounds.

    block karala.
     
    • Wow
    Reactions: Ragna_SL