මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආතනය වෛද්‍ය විද්‍යාලයක් ලෙස ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින්ද පිළිගෙන නැති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විද්‍යාල පිළිබඳව ලෙඛණයක් සිය වෙබ්අඩවියේ සඳහන් කර ඇති අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව එමි සඳහන් නොවේ.
මූලාශ්‍ර ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව