දැන් හරි ඇති මහ උන්ගෙ අමාරුව

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මරියා නෝනිස් කෙල්ලගෙ ඇක්සන්ට් එකට කියවලා මේපාර පොඩි එකීව ජාත්‍යන්තරයට යවන්න මහ උන් ප්ලෑන් කරලා තියන්නෙ,
    දැන් හරිනෙ පූකේ අමාරුව
    දැන් ගානක් නැති උනාට රෑ 11ට විතර නිදිමතේ බලද්දි මාත් බයවුනා

    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව
    මරියා නෝනිස් කෙල්ලගෙ ඇක්සන්ට් එකට කියවලා මේපාර පොඩි එකීව ජාත්‍යන්තරයට යවන්න මහ උන් ප්ලෑන් කරලා තියන්නෙ,
    දැන් හරිනෙ පූකේ අමාරුව
    දැන් ගානක් නැති උනාට රෑ 11ට විතර නිදිමතේ බලද්දි මාත් බයවුනා

    meke download link ekak diyanko..
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පොඩි දරුවෙක්නේ බං මේ.අම්මා තාත්තා සින්දුවක් කියන්න කිව්වම ඔහේ කියන්න ඇති.ඒත් මෙහෙම මේවා හදලා දාන උන් නම් මේ පොඩි එකීටත් වඩා ළදරුවෝ.හරිනම් මේවා අයිති වෙන්නෙත් cyber bullying වලට තමයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    cyber bullying අම්මාට තාත්තාට සල්ලි තියෙනවා නම් නඩුවක් බලාපොරොත්තුවෙන්න
    විශේෂයෙන් පොඩි වුන්ට ඔව්වා කරොත් සොරි.කොම්

    මම නම් කියන්නේ ඔය වගේ එකෙක් දෙන්නෙක් නඩුවක් කාලා දවස් 14ක් තැපෑලා එන්න ඕනි .
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    පොඩි දරුවෙක්නේ බං මේ.අම්මා තාත්තා සින්දුවක් කියන්න කිව්වම ඔහේ කියන්න ඇති.ඒත් මෙහෙම මේවා හදලා දාන උන් නම් මේ පොඩි එකීටත් වඩා ළදරුවෝ.හරිනම් මේවා අයිති වෙන්නෙත් cyber bullying වලට තමයි
    මම අවුරුදු කීපෙකට කලින් දැක්කා grade 5 scholarship එකට වැඩි ලකුනු ගත්ත පොඩි උන් මීඩියා වලට කියපු දේවල් දාල bully කරන්න FB පෝස්ට් හදලා තිබුනා. අනෙ මන්දා බන් එහෙම උන් නම් ආපහු ලමා වියට යවලා හදලා ගන්න ඕන.ගොඩක් විට විභාගයක් පාස් වෙන්න බැරුව කාලකන්නි වෙච්ච උන් වෙන්න ඇති. උන්ගෙ ඇරියස් පොඩි උන්ගෙන් පිරිමහනවා
     
    • Like
    Reactions: jjpala and Ryan08