දැන් හැදෙන උන්නම් අන්තිමයි.

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    දැන් ඉන්න පොඩි කෙල්ලොත් ඔහොමයි ඒ මදිවට හරක් වගේ හැදෙනව. අපෙ ගෙවල් ලග ක්ලාස් එකකට එනව 11 වසරෙ කෙල්ලො සෙට් එකක් උන්ට අහුවුනොත් අපිව බඩ වෙනව.
    Can confirm
    Ape wayasa (19) kello balen enne :no:
     
    • Sad
    Reactions: Nidarshana_k

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    මොකටද යකෝ කොහෙවත් යන ගොබ්බයන්ට free උපදෙස් දෙන්න යන්නේ. හෙල්මට් නැතුව යනවා නම් හැප්පිලා මැරිලා යන්න ඇරපන්. නැතනම් පොලිසියෙන් අල්ලලා පුකේ ඇරගන්න ඇරපන්. උබට කරදරයක් නැත්නම් පාඩුවේ හිටපන් බන්. ඔකුව හදන්න උන්ගේ අම්මලා දැනගන්න ඕනේ.

    මම නම් දන්නේ නැති උන්ට උපදෙස් දෙන්න යන්නේ නැ. මැරෙන්න ගියත් මට කමක් නැ උන්ගේ කමත්තනේ. අනික 1 less asshole.
    ඒ කතාව ඇත්ත.
    ඒත් වෙන වාහනේක හැපිල මැරුනොත්, අනිත් වාහනේ ගියපු උන්ටනෙ කරදරේ. අහක යන මරනයක් උන්ගෙ කරේ
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    හොඳ වැඩේ. පොලීසිය හිටියත් උංවගේ උංට කියන්න යනවට