දැන් හැදෙන පොඩි *කයො

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මම කොරන්ටයින් වෙන්න ආවා හොස්පිට්ල් එකකට

    9 වසරෙ පුංචි එකෙක් ඉන්නවා කොරන්ටයින් වෙන්න ඇවිත්

    මෙ පකය මට උඹ තමුසෙ කියල නෙ කතා කරන්නෙ.
    දැන් හැදෙන පොඩි පකයො ඇයි බන් මෙහෙම?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඔය රැඩිකල් කියලා set එකේ ඉන්න සමහර අයයි සංස්කෘතිය කියලා මඟුලක් නෑ කියන අයයි ඔය වගේ දේවල් වලට එක හේතුවක්. වදින්න ඕනී නෑ එක එක්කෙනාට වගේ දේවල් කියලා ළමයින්ව වෙනස් කරනවා ඒ සමහරු. ඔය පරණ දේවල් , සීමා , චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් හින්දා රැකිලා තිබ්බ හොඳ දේවල් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. අන්තිමට තමන්ගේ දරුවෝ කනට ගහලා ගියොත් මිසක් තේරුම් ගන්න එකක් නෑ ඒ අය
     
    වැදිලි කොහොමත් අදාළ නෑ
    සංස්කෘති අදාළත් නෑ

    සංස්කෘතියක් අදාළ ද බන් කෙනෙකුට ගරුත්වය දීලා කතා කරන එකට?
    ආචාර ධර්ම වෙනයි සංස්කෘතිය කියන හුත්ත එක්ක ඒවා පටලවන්න එපා!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම කොරන්ටයින් වෙන්න ආවා හොස්පිට්ල් එකකට

    9 වසරෙ පුංචි එකෙක් ඉන්නවා කොරන්ටයින් වෙන්න ඇවිත්

    මෙ පකය මට උඹ තමුසෙ කියල නෙ කතා කරන්නෙ.
    දැන් හැදෙන පොඩි පකයො ඇයි බන් මෙහෙම?

    ubage wayasata , ube maturity eka wedinam, mulinma uba dena ganna ona ubage respect eka thiyan uge wayasata uta denna ona respect eka denna.

    mata hithenne uba mulinma uta ara wage katha karala athi, a nisa uth ehema karanna athi.
     
    • Like
    Reactions: pavanruka

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වැදිලි කොහොමත් අදාළ නෑ
    සංස්කෘති අදාළත් නෑ

    සංස්කෘතියක් අදාළ ද බන් කෙනෙකුට ගරුත්වය දීලා කතා කරන එකට?
    ආචාර ධර්ම වෙනයි සංස්කෘතිය කියන හුත්ත එක්ක ඒවා පටලවන්න එපා!
    මම නම් හිතෙන්නේ ඕන රටක් කොච්චර නෑ කිව්වත් යම් සංස්කෘතියක් එක්ක එකතු වෙලා ඔය ආචාර ධර්ම හැදිලා තියෙන්නේ සහ එහෙම සංස්කෘතියක් නැතුව සමාජ පැවැත්මක් තියා ගන්න අමාරුයි.

    ඉස්සර වැඩිහිටියන්ට ගරු කරපු විදියයි දැන් ළමයි ගරු කරන විදියයි වෙනස් වෙලා තියෙන්නේ වෙන මොකක් හින්ද ද ඔයාට හිතෙන විධියට ?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,334
    113
    ප*යාගල
    sorry.com
    සැරට ඉදපන් පොඩි පකයො ගනන් ගන්න එපා.මුලින්ම කතා කරොත් ඕකුන් කරට එනවා.

    මම
    කවදාවත් මුලින් කතා කරන්නෙ නෑ. හැබයි මට උබ තමුසෙ කියාගෙන ආවොත් කන පුපුරන්න දෙනවා. කෑල්ල එක්ක බස් එකේ යන වෙලාවක් උනොත් කෑල්ල කන පලනවා මට කලින්. 🤣🤣
    එක පාරක් අර ඔලුවට වඩා ලොකු උස තොප්පි දාගෙන යන පොඩි පකෙක්ට දෙන්න හැදුවෙ ඔලුව එබෙන්න.