දැන් හිතට දැනෙන දේ කියන්න
ඔයගොල්ලන්ගේ මේ මොහොතේ හිතට දැනෙන දේ කියන්න මෙතනට ඇවිත්. ඒක ඕන දෙයක් වෙන්න
පුලුවන්. හැම දාම උදේට, හවසට, රෑට ඇවිත් තමන්ගේ හිතට දැනෙන දේ අනෙක් අයත් එක්ක share කරන්න, මේ thread එක නිතරම update කරන්න එතකොට අනෙක් අයටත් මේක බලාගන්න පුලුවන් වේවි.