දැන් හිතට දැනෙන දේ කියන්න

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් හිතට දැනෙන දේ කියන්න


ඔයගොල්ලන්ගේ මේ මොහොතේ හිතට දැනෙන දේ කියන්න මෙතනට ඇවිත්. ඒක ඕන දෙයක් වෙන්න
පුලුවන්. හැම දාම උදේට, හවසට, රෑට ඇවිත් තමන්ගේ හිතට දැනෙන දේ අනෙක් අයත් එක්ක share කරන්න, මේ thread එක නිතරම update කරන්න එතකොට අනෙක් අයටත් මේක බලාගන්න පුලුවන් වේවි. :yes:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට දැන් දැනෙන්නේ ,බඩ ගින්නක් දැනෙනවා නමුත් මේ දැන් තේ එකක් බිව්වා විතරයි, තව ටිකකින් කන්න ඉන්නේ.
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    ෆිල්ම් එකක් බාන්නද ටීවී එපිසෝඩ් එකක් බාන්නද කියල කල්පනා කරනවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තව 1.5 GB ඉතිරි වෙලා තින්නේ , SLT එකෙන් ෆ්‍රී තව GB දුන්න නම් හොදයි :P