ගොඩ කාලෙකින් හොඳ ෆිලුමක් බැලුවෙ නෑ 
එපා
True. ඕක ගැන discussions තියනවා. ලාභය පදනම් කරගෙන ගන්න තීරන තමයි ඔය.ගොඩ කාලෙකින් හොඳ ෆිලුමක් බැලුවෙ නෑ![]()
අලුත් ඒවා නම් මාත් වැඩිය බලන්නැ නෑ. ෆිල්ම් එකේ බැක්ග්‍රවුන්ඩ් එක ගැන ටිකක් හොයලා බලලා, woke මගුල් එහෙම නැති ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක් සෙට් වුණොතින් විතරයි බලන්නෙ.
