දැන් හොඳ හොලිවුඩ් මූවීස් එන්නෙම නෑනෙ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,032
    153,121
    113
    maru ekak thiyanawa
    kemathi nan kiyannan



    @Stimulus mind
    me mallita hoda film ekak denna
    අලුත් ඒවා නම් මාත් වැඩිය බලන්නැ නෑ. ෆිල්ම් එකේ බැක්ග්‍රවුන්ඩ් එක ගැන ටිකක් හොයලා බලලා, woke මගුල් එහෙම නැති ස්ටෝරි එකක් තියෙන ෆිල්ම් එකක් සෙට් වුණොතින් විතරයි බලන්නෙ.

    මේක නම් අලුත් එකක් නෙවේ 1987 ආපු ෆිල්ම් එකක්. Horror, mystery type එකේ ස්ටෝරියක් තියෙන්නෙ. හොද, වෙනස් විදියක ෆිල්ම් එකක්.

    Angel Heart (1987)​

    1-12445975058.jpg
     
    • Love
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ඉස්සර ඩීප් බ්ලූ සී, ඇනකොන්ඩා , ඩීප් රයිසින් , ලේක් ප්ලෑසිඩ් වගේ හොද සත්තුන්ගේ ඒවා ආවා , ඒවත් නෑ දැන්