දැන් හොරකං කරහන්කෝ සයිඩ් කණ්නාඩිය !!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    දැන් හොරකං කරහන්කෝ සයිඩ් කණ්නාඩිය !!!

    4aZqdZv.jpg














    https://www.facebook.com/srilankant...2026182320611/626963787493513/?type=3&theater
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නීතිය අකුරටම පිලිපදින පොරක් වෙන්න ඇති, කැඩිච්ච කන්නාඩිය දාන්න යනවද දන්නේ නෑ :lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol: කැඩිච්ච සයිඩ් කන්නාඩිය දාගන්නකන් වෙන්න ඇති. :lol::lol: හැබැයි වෙනස් විදිහට හිතන්න පුලුවන් ඩයල් එකක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    :lol: කැඩිච්ච සයිඩ් කන්නාඩිය දාගන්නකන් වෙන්න ඇති. :lol::lol: හැබැයි වෙනස් විදිහට හිතන්න පුලුවන් ඩයල් එකක්.

    අනික තමන් ගැන අනිත් උන්ගේ ඔපීනියන් එක තඹ සතේකට මායිම් නොකරන නියම පොරක් :yes: