දැන් 6යේ නෙමේ 7 පාරක්
අද ඉදන් මගේ යාලුවන්ට rep 7කින් සලකන්න පුළුවන්.මම එළකිරියට 2008 ආවාට නිතරම ලොග් වෙන්න ලැබුනේ නැහැ.ත්‍රෙඩ් 4කින් මට කොටු 8ක් අරන් rep පවර් එක 7ක් කරගන්න උදව් කරපු හැම යාළුවටම ගොඩක් ස්තුතියි.


Ela Ela Cogratz MCN
onna magen +6
congratz...
++

හෙට අනිවාර්යෙන් 7කින් සලකනවා.ela ela![]()


තැන්ක්ස් මචන්congratz
එළකිරි ආ...![]()
තව නැව් ත්‍රෙඩ් ටිකක් දැම්මනම්
කලින් රේප් දීලලු
elaz mchn..congratz!