දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

vatamal2000

Member
Apr 27, 2013
151
2
0
Airtel eka lagadi dialog ekata vikunna yanne lu,ekai un mehema karanawa ethe
dialogla gathata passe me sim ekata keliy lassanata:P
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Airtel eka lagadi dialog ekata vikunna yanne lu,ekai un mehema karanawa ethe
dialogla gathata passe me sim ekata keliy lassanata:P

පිස්සුද බන් ..
එහෙම වෙන්නේ නැහැ . :rofl:
උබ හිතන්නේ ඉන්දියාවේ ලොකුම network එක ඩයලොග් ආසියාටා වලට විකුනාවී කියලද :P
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
Uba mulin denawada kiyala thread ekak dala ita passe answer eka labunatath passe pana da gena thread eka bump karanne aei bun? Uba me thread eka damme oka promote karannada naththam prasnayak ahannada?
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයා මෙහෙ මොකද?

    අනූජ ආයෙ එන්නෙ නැ කිව්වා නේද? හා.. හා.. ආව එකනම් හොදා.. මට මග ඇරුනු සති දෙක තුනට ගොඩක් දේවල් මේකෙ වෙනස් වෙලා වගේ..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    Uba mulin denawada kiyala thread ekak dala ita passe answer eka labunatath passe pana da gena thread eka bump karanne aei bun? Uba me thread eka damme oka promote karannada naththam prasnayak ahannada?

    නැහැ සිද්දිය මේකයි .
    මම ඉස්සෙල්ල මේක හොයා ගන්න බැරිව ඉදියේ .
    පස්සේ පොරක් හම්බ උන .
    ඌ යි මමයි agreement එකක් ගහල දැන් වැඩේ කරන යනවා .
    මම ඌට අල්ලලා දෙන හැම සිම් එකකින් ම මට Commission තියනවා :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද බන් ..
    එහෙම වෙන්නේ නැහැ . :rofl:
    උබ හිතන්නේ ඉන්දියාවේ ලොකුම network එක ඩයලොග් ආසියාටා වලට විකුනාවී කියලද :P
    ඉන්දියාවෙ ලොකුම නෙට්වක් එක කියලා කවුද උබට කිව්වෙ.. Axiata එකත් ලොකු එකක් තමයි.. ගොඩාක් රටවල උන්ටත් නෙට්වක් තියනවා.. අනික ලොකු පොඩි කවුරුත් දන්නවා එයාටෙල් පාඩුවට දුවන්නෙ කියලා.. හච් එකටත් වඩා පහ ඉන්නෙ..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඔයා මෙහෙ මොකද?

    අනූජ ආයෙ එන්නෙ නැ කිව්වා නේද? හා.. හා.. ආව එකනම් හොදා.. මට මග ඇරුනු සති දෙක තුනට ගොඩක් දේවල් මේකෙ වෙනස් වෙලා වගේ..

    වෙනස් වෙලා නැහැ මම නම් .. :rolleyes:
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    නැහැ සිද්දිය මේකයි .
    මම ඉස්සෙල්ල මේක හොයා ගන්න බැරිව ඉදියේ .
    පස්සේ පොරක් හම්බ උන .
    ඌ යි මමයි agreement එකක් ගහල දැන් වැඩේ කරන යනවා .
    මම ඌට අල්ලලා දෙන හැම සිම් එකකින් ම මට Commission තියනවා :D

    Uba elakiri eke ungen commission gananwada? :frown::dull:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඉන්දියාවෙ ලොකුම නෙට්වක් එක කියලා කවුද උබට කිව්වෙ.. Axiata එකත් ලොකු එකක් තමයි.. ගොඩාක් රටවල උන්ටත් නෙට්වක් තියනවා.. අනික ලොකු පොඩි කවුරුත් දන්නවා එයාටෙල් පාඩුවට දුවන්නෙ කියලා.. හච් එකටත් වඩා පහ ඉන්නෙ..

    පිස්සුද බන් ..
    දන්නේ නැත්නම් අහ ගනින් දන්නා එකෙක් ගෙන්.
    හච් මහා හිඟන network එකක් නේ
    මොකක් ද යකෝ අර ලොකු පොඩි කතාව ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සුද බන් ..
    දන්නේ නැත්නම් අහ ගනින් දන්නා එකෙක් ගෙන්.
    හච් මහා හිඟන network එකක් නේ
    මොකක් ද යකෝ අර ලොකු පොඩි කතාව ?
    අනික ඩයලොග් උන් ගන්න යන්නෙ bharati airtel lanka එක මිසක් bharati airtel india එක නෙමෙයි..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    U ekath sim eke gaanata ekathu karanawa athi :baffled::frown::frown:
    නැහැ බන් උන්ට company එකෙන් ලැබෙනවා back commission කියල එකක් .
    උන් ඒවා සිම් එකෙන් අල්ලන්නේ නැහැ

    අනික ඩයලොග් උන් ගන්න යන්නෙ bharati airtel lanka එක මිසක් bharati airtel india එක නෙමෙයි..
    හරි දැන් කවුද කියන්නේ ඕක විකුනනවා කියල ?
    ලොවෙත් විකුනන්නේ නැහැ
    :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හරි දැන් කවුද කියන්නේ ඕක විකුනනවා කියල ?
    ලොවෙත් විකුනන්නේ නැහැ
    :D[/QUOTE]
    http://www.telegeography.com/produc...g-axiata-approaches-airtel-lanka-sources-say/

    JvQqfj.jpg
     
    • Like
    Reactions: SecondLife
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    අයියෝ .. ඩයලොග් ලා airtel එක ගත්තොත් ලංකාවේ ආයෙත් mobile network ෆීල්ඩ් එකේ ඒකාධිකාරයක් ඇති වෙන්න ඉඩ තියනවා . :(
    බලපන් .. ශික් ... මේ හුකන්නලට මේක හරියට කර ගන්න බැරි උනා නේ .. :no:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියෝ .. ඩයලොග් ලා airtel එක ගත්තොත් ලංකාවේ ආයෙත් mobile network ෆීල්ඩ් එකේ ඒකාධිකාරයක් ඇති වෙන්න ඉඩ තියනවා . :(
    බලපන් .. ශික් ... මේ හු***** මේක හරියට කර ගන්න බැරි උනා නේ .. :no:
    දැන් ලොවෙත් විකුනනවද? අනේ බන්.,. subsidiary company එකකයි, mother company එකකයි, වෙනස නොතෙරෙන උබලා වගේ බබාලට මොන බිස්නස් ද බන්.. ගිහින් පොතක පතක වැඩක් බලා ගනින්.. මෙතන කුනු හර්ප කියන්නෙ නැතුව.. යන ගමන් මතක ඇතුව රෙප් කපලා පලයන්.. උබ දක්ශයා ඒවට..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    දැන් ලොවෙත් විකුනනවද? අනේ බන්.,. subsidiary company එකකයි, mother company එකකයි, වෙනස නොතෙරෙන උබලා වගේ බබාලට මොන බිස්නස් ද බන්.. ගිහින් පොතක පතක වැඩක් බලා ගනින්.. මෙතන කුනු හර්ප කියන්නෙ නැතුව.. යන ගමන් මතක ඇතුව රෙප් කපලා පලයන්.. උබ දක්ශයා ඒවට..

    :P:P
    මම කිවුව් නැහැ mother company එක විකුනනවා කියල .
    මන් කිවුවේ එක ඉන්දියා වල ලොකුම network එක කියලා :dull: