Yes This Right
0.75 1min
1.50 1min
naha man gaththa eka oyita wada labayi .
1.22 for any net
Yes This Right
0.75 1min
1.50 1min

Airtel eka lagadi dialog ekata vikunna yanne lu,ekai un mehema karanawa ethe
dialogla gathata passe me sim ekata keliy lassanata![]()


Uba mulin denawada kiyala thread ekak dala ita passe answer eka labunatath passe pana da gena thread eka bump karanne aei bun? Uba me thread eka damme oka promote karannada naththam prasnayak ahannada?
ඉන්දියාවෙ ලොකුම නෙට්වක් එක කියලා කවුද උබට කිව්වෙ.. Axiata එකත් ලොකු එකක් තමයි.. ගොඩාක් රටවල උන්ටත් නෙට්වක් තියනවා.. අනික ලොකු පොඩි කවුරුත් දන්නවා එයාටෙල් පාඩුවට දුවන්නෙ කියලා.. හච් එකටත් වඩා පහ ඉන්නෙ..පිස්සුද බන් ..
එහෙම වෙන්නේ නැහැ .
උබ හිතන්නේ ඉන්දියාවේ ලොකුම network එක ඩයලොග් ආසියාටා වලට විකුනාවී කියලද![]()
ඔයා මෙහෙ මොකද?
අනූජ ආයෙ එන්නෙ නැ කිව්වා නේද? හා.. හා.. ආව එකනම් හොදා.. මට මග ඇරුනු සති දෙක තුනට ගොඩක් දේවල් මේකෙ වෙනස් වෙලා වගේ..

නැහැ සිද්දිය මේකයි .
මම ඉස්සෙල්ල මේක හොයා ගන්න බැරිව ඉදියේ .
පස්සේ පොරක් හම්බ උන .
ඌ යි මමයි agreement එකක් ගහල දැන් වැඩේ කරන යනවා .
මම ඌට අල්ලලා දෙන හැම සිම් එකකින් ම මට Commission තියනවා![]()


උබ කිව්වෙ ආයෙ එලකිරි පැත්ත පලාතෙ එන්නෙ නැ කියලා.. GT තමා ලොකේ හොදම ඇඩ්මින් කියලාවෙනස් වෙලා නැහැ මම නම් ..![]()


ඉන්දියාවෙ ලොකුම නෙට්වක් එක කියලා කවුද උබට කිව්වෙ.. Axiata එකත් ලොකු එකක් තමයි.. ගොඩාක් රටවල උන්ටත් නෙට්වක් තියනවා.. අනික ලොකු පොඩි කවුරුත් දන්නවා එයාටෙල් පාඩුවට දුවන්නෙ කියලා.. හච් එකටත් වඩා පහ ඉන්නෙ..
Uba elakiri eke ungen commission gananwada?![]()

මම commission ගන්නේ අරුගෙන් යකෝ![]()



අනික ඩයලොග් උන් ගන්න යන්නෙ bharati airtel lanka එක මිසක් bharati airtel india එක නෙමෙයි..පිස්සුද බන් ..
දන්නේ නැත්නම් අහ ගනින් දන්නා එකෙක් ගෙන්.
හච් මහා හිඟන network එකක් නේ
මොකක් ද යකෝ අර ලොකු පොඩි කතාව ?
නැහැ බන් උන්ට company එකෙන් ලැබෙනවා back commission කියල එකක් .U ekath sim eke gaanata ekathu karanawa athi![]()
හරි දැන් කවුද කියන්නේ ඕක විකුනනවා කියල ?අනික ඩයලොග් උන් ගන්න යන්නෙ bharati airtel lanka එක මිසක් bharati airtel india එක නෙමෙයි..

[/QUOTE]


දැන් ලොවෙත් විකුනනවද? අනේ බන්.,. subsidiary company එකකයි, mother company එකකයි, වෙනස නොතෙරෙන උබලා වගේ බබාලට මොන බිස්නස් ද බන්.. ගිහින් පොතක පතක වැඩක් බලා ගනින්.. මෙතන කුනු හර්ප කියන්නෙ නැතුව.. යන ගමන් මතක ඇතුව රෙප් කපලා පලයන්.. උබ දක්ශයා ඒවට..අයියෝ .. ඩයලොග් ලා airtel එක ගත්තොත් ලංකාවේ ආයෙත් mobile network ෆීල්ඩ් එකේ ඒකාධිකාරයක් ඇති වෙන්න ඉඩ තියනවා .
බලපන් .. ශික් ... මේ හු***** මේක හරියට කර ගන්න බැරි උනා නේ ..![]()
දැන් ලොවෙත් විකුනනවද? අනේ බන්.,. subsidiary company එකකයි, mother company එකකයි, වෙනස නොතෙරෙන උබලා වගේ බබාලට මොන බිස්නස් ද බන්.. ගිහින් පොතක පතක වැඩක් බලා ගනින්.. මෙතන කුනු හර්ප කියන්නෙ නැතුව.. යන ගමන් මතක ඇතුව රෙප් කපලා පලයන්.. උබ දක්ශයා ඒවට..


