දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
නැහැ මචන් එහෙම සිම් දෙනවා. මට එකපාරක් හම්බුනා රුපියල් 25 ට ඕනම network එකකට විනාඩි පනහක් දෙන sim එකක්
:yes::yes:
ඒක දැන් උබේ ළඟ තියද ?
එක පාරද පුළුවන්
 

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :yes::yes:
    ඒක දැන් උබේ ළඟ තියද ?
    එක පාරද පුළුවන්

    2010 අගෝස්තු වල trc එකෙන් ඒ සිම් ඔක්කොම cancel කළා :( . package එකේ නම HBO airtel එකේ එකෙක්ගෙන් අහල බලපන් උන් කියයි විස්තරේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නැහැ ඒක ඉවරයි ..
    මම ඒ දවස් වල සිම් 10 කට වඩා ගත්තා :D

    මේ ලඟදි ආපු එකක් තිබුන 200 ට 6GB එත් එක එකපාරයි . ඊට පස්සේ වැඩ නැහැ
     

    dishanwis

    Well-known member
  • air tel eike sim denawa habai internet sim first 1 gb witharai wada karan nee :baffled: rs 120 kata ita passe hariyatama 348 danna kiyanawa hama masekama free 1 gb th labena eitha ara palaweni 1 gb witharai wada ita passee reload karapu 348 eikka sim eika wisi karanna thamai wennee :baffled::yes: wada na dan innwaa mata negombo bech eikede hambuna sim lot eikakuth aran wikuna wikuna yanawa hamba unoth ganna nam eipa
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    air tel eike sim denawa habai internet sim first 1 gb witharai wada karan nee :baffled: rs 120 kata ita passe hariyatama 348 danna kiyanawa hama masekama free 1 gb th labena eitha ara palaweni 1 gb witharai wada ita passee reload karapu 348 eikka sim eika wisi karanna thamai wennee :baffled::yes: wada na dan innwaa mata negombo bech eikede hambuna sim lot eikakuth aran wikuna wikuna yanawa hamba unoth ganna nam eipa

    :confused: