දැන් Airtel ලංකාව ඇතුලත ඕනම call එකක් රුපියලයි

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඒක නම් ඇත්ත
    ලංකාවේ චාටර්ම network එක..
    මුන් ආවේ නම් කොහොමද, දෙන්නම් පොරි හැලෙන්න කියල...

    නෑ මචං
    පොරි හැලෙන්නම දෙන්න තමයි ආවේ
    ටී ආර් සී එකෙනුත් අවසර දුන්නා
    ඒ වුනත් මොබිටෙල් ඇතුළු අනිත් නෙට්වර්ක් වලින් දැන ගත්තා එයාර්ටෙල් නිසා ටොපිය සෙට් වෙන බවට තමන්ට
    ඒ නිසා ටී ආර් සී එක හරහා එයාර්ටෙල් එකෙන් සැටලයිට් දෙන එක නැවැත්තුවා (කොටි සීන් එහෙමත් හේතුවක් වුනා නවත්වන එකට)
    ඒත් එක්කම මොබිටෙල් වල පට්ටෙට සේල්ස් බහින නිසා එයාර්ටෙල් එකේ ගොඩක් පහසුකම් සීමා සහිත කරා ටී ආර් සී එකෙන්
    මතක ඇතිනේ කට්ටියට මුලින්ම අඩුවටම ඉන්ටර්නෙට් දුන්නේ කවුද කියලා :D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    මොබිටෙල් තමයි ලංකාවේ ඉන්න කාලකන්නි
    උන්ට අඩුවට , ගුණාත්මකව දෙයක් දෙන්නත් බැහැ ..
    දෙන බල්ලෙකුට දෙන්න අරින්නෙත් නැහැ . :angry:

    මොබිටෙල් නැත්නම් ලංකාවේ ඉන්ටෙර්නෙට් ගාස්තු , call charges මිට වඩා 50% කින් අඩු වෙලා :no:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වැඩේ ඇත්ත .. සිම් එක හම්බ උනා ..
    11.gif

    ඕන අය මට PM කරන්න :D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    නෑ මචං
    පොරි හැලෙන්නම දෙන්න තමයි ආවේ
    ටී ආර් සී එකෙනුත් අවසර දුන්නා
    ඒ වුනත් මොබිටෙල් ඇතුළු අනිත් නෙට්වර්ක් වලින් දැන ගත්තා එයාර්ටෙල් නිසා ටොපිය සෙට් වෙන බවට තමන්ට
    ඒ නිසා ටී ආර් සී එක හරහා එයාර්ටෙල් එකෙන් සැටලයිට් දෙන එක නැවැත්තුවා (කොටි සීන් එහෙමත් හේතුවක් වුනා නවත්වන එකට)
    ඒත් එක්කම මොබිටෙල් වල පට්ටෙට සේල්ස් බහින නිසා එයාර්ටෙල් එකේ ගොඩක් පහසුකම් සීමා සහිත කරා ටී ආර් සී එකෙන්
    මතක ඇතිනේ කට්ටියට මුලින්ම අඩුවටම ඉන්ටර්නෙට් දුන්නේ කවුද කියලා :D

    මොන පොරි හැලෙන්නද බන් මුන් හැදුවේ එකාධිකාරයක් ඇති කරගන්න අපට ආදරයකට නෙවෙයි ඉන්දියාවේ මොඩ මාකටින් වැඩ ලංකාවේ ඇවිත් කරන්න බෑ.ඉස්සර එයාර් ටෙල් කස්ටමර් සෙන්ටර් එකකට එහෙම ගියොත් බලන්න එපැයි මුන්ගෙ වැඩ කරන එවුන්ගේ ගනකම දැන් සත පහකට ගනන් ගන්නේ නෑ :D:D
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මොන පොරි හැලෙන්නද බන් මුන් හැදුවේ එකාධිකාරයක් ඇති කරගන්න අපට ආදරයකට නෙවෙයි ඉන්දියාවේ මොඩ මාකටින් වැඩ ලංකාවේ ඇවිත් කරන්න බෑ.ඉස්සර එයාර් ටෙල් කස්ටමර් සෙන්ටර් එකකට එහෙම ගියොත් බලන්න එපැයි මුන්ගෙ වැඩ කරන එවුන්ගේ ගනකම දැන් සත පහකට ගනන් ගන්නේ නෑ :D:D

    :dull::dull:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    පිස්සු පුසා;14957399 said:
    මු එක පාරක් කිච උනෙත් එයාර්ටෙල් ගැන කියන්න ගිහින් නේද

    ME HUTHTH## PUTHALA LOKU KAM GANNA TREAD DANNE....MAL BABA TH EWATA BUMP DA DA INNAWA.....UGE THATHWETH NATHIKARAGANNA YANAWA ,,,,MAL BABA PLACE THIYAN ELAKIRI EKE INNA KOLLEKNE
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    Yes This Right

    eath mata hamba una mahama

    sim eka 750/=
    relord ekak teyanawa 300/=ka

    charges persecand

    Airtel to A=0.01
    A to Other= 0.02

    a kewa with out tax
    ma kewa with tax example
    0.75 1min
    1.50 1min