matath awa ohoma ekak. china parcel eka lankawedi loku lium kawareka dala oya return address dala. 2 months withara giya enna
මාස එකහමාරක් ගියා මට.ade kochchara kal yanwada enna?
man last week shipping opiton eka widhata AliExpress Saver Shopping kiyala ekak select karala damma
ewi bn, magenam me package ekata passe dapu normal ewath meeta kalin awaමගෙ තව එකක් මිසින් බන්.
හැම එකේම එහෙම ෆ්‍රී ෂිපින් නෑ. හොයලා හොයලා මාත් මේ ගෙන්නගත්තේ. කලින් තරම් ෆ්‍රී ෂිපින් තිබ්බ එව්වා දැන් නෑ.@Heshan Daminda දැන් aliexpress එකේ free shipping විදියට items තියෙනවාද ලංකාවට? එහෙම නැත්නම් අඩු ගාණකට shipping තියෙනවාද ඉස්සර වගේ වෙනසක් නැතුව? item එකේ කියලා තියෙන ගාණට වඩා අමතර ගාණක් අපෙන් අය කරනවාද credit/debit card වලින් pay කරද්දි?
Dan godak welawata item price ekata wada wadi shipping cost eka@Heshan Daminda දැන් aliexpress එකේ free shipping විදියට items තියෙනවාද ලංකාවට? එහෙම නැත්නම් අඩු ගාණකට shipping තියෙනවාද ඉස්සර වගේ වෙනසක් නැතුව? item එකේ කියලා තියෙන ගාණට වඩා අමතර ගාණක් අපෙන් අය කරනවාද credit/debit card වලින් pay කරද්දි?

Shipping එක කොහොමද select කරේ බං.එහෙම නම් එකක් නෑ. මේ එහෙන් 8-15 දාපු එකක් අද ආවේ.
ශිපින් එකට සත ගානක්ද කොහෙද තිබ්බෙ.Shipping එක කොහොමද select කරේ බං.
නෑ බන් ඔරිජිනල් ස්ටිකර් එකට උඩින් වෙන ස්ටිකරයක් ගහලා තිබ්බෙ.ali එකේ ඉන්න ලංකාවෙ seller කෙනෙක් වෙන්න බැරිද
Are you Grade 5?මුද්දරේ මට එවපන්![]()

ඒක තමා මහත්තයො අපේ විනෝදෙAre you Grade 5?![]()

ඔය ස්ලෝ එක හොදයි සිරි ලංකා තැපැල් එකේදි නැති වෙනවට වඩා......!!අගෝස්තු 15 ඩිලිවරි කම්පැනි එකෙන් ගත්තා කියලා ට්‍රෑකින් වල වැටෙනවා..
තවම නෑනේ..
මාර ස්ලෝනේ ඕයී..
මේ කුරියර් එකෙන්ම තමා අද මට ෆෝන් එකට කවරෙ ගෙනත් දුන්නේ.....!!දැන් courier company එකකින් clear කරගෙන ආයේ postal එකට දාල ගෙදරට එවන්නේ..
![]()
ආයේ 30 මුද්දර දෙකකුත් ගහනවා..
![]()
