මොකක්ද මේ දැන් එලකිරියට වෙල තියෙන්නේ දැන් මේකේ ඉන්න සමහරක් පරණ අයයි අලුතෙන් එන අයයි ඔක්කෝමල දාන්නේ 18+ thread විතරයිනේ... මොකද මේ එලකිරියට වෙන්න යන්නේ ..? මේව ADMIN ට පේන්නේ නැද්ද...? ඇත්තටම මමත් එලකිරිය use කරන්න පටන් ගත්තේ ගොඩක් දේවල් ඉගෙන ගන්න අලුත් දේවල් දැනගන්න පුලුවන් නිසා ඒත දැන් 90% ක්ම තියෙන්නේ 18+,16+,21+ ඔන්න ඕවා ... ඇත්තටම ඇයි කවුරුත් මේගැන කතා කරන්නේ නැත්තේ ..? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ මේකට ...
කවුරුහරි වැදගත් thread එකක් දැම්මොත් ඇත්තටම විවර්ස්ල 10යි 12යි ඒත් 18+ එකක 1000 ගනන් ඇයි මේ
කවුරුහරි වැදගත් thread එකක් දැම්මොත් ඇත්තටම විවර්ස්ල 10යි 12යි ඒත් 18+ එකක 1000 ගනන් ඇයි මේ
Last edited:

ගනං ගන්නෙපා බන්. අපි ඉන්නවා හැමදාම හොද දේට. 





