දැන් interview ලේසි නෑ සිංහලු.

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    interview නෙමේ, හැබැයි මටත් ඔය සීන් එක තියෙනවා
    ඊළග මාසේ Pearson එකේ එකෙක් මාව කන්න වගේ බලන් ඉද්දි ලියපන්කෝ exam එක:shocked:
    first time face කරන්නේ, දැන් web cam දාගෙන practice වෙන්න බැලුවේ
     

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මට මොකෙක් හරි බලන් ඉද්දී hello world වත් ගහන්න බෑ.
    Screenshare karala interview karaddi,Thinking out loud patta mandotory, eken therenwa uba experiance da nedda kiyala.

    Think out loud and explain your thought process as you code
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ කරන වැඩේට උඹගේ වටපිටාව ගැලපෙන්නේ නැත්නම් ඒක කෙලින්ම කියපං. ඒක හොඳයි වැඩේ අපහසුවෙන් කරල අලකරගන්නවට වඩා. උන්ට ඒ විදිය අවුල් නං උඹව නොගෙන ඉඳියි. හැබැයි උඹ අයින්වෙන්නේ උඹගේ අභිමානයත් එක්ක.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙම දේකුත් තියෙනවා බන්.

    අපි ඉන්ටර්වීව් එකට බයෙන් ගියාට සමහරවෙලේට ඉන්ටර්වීව් කරන එකත් බයෙන් එන්නෙ. ඌට වරදීද චාටර් වෙයිද කියලා. සමහර කම්පැනි වල ඉන්ටර්වීව් එන්න කිව්වට ඉන්ටර්වීව් කරන්න උන් ලෑස්ති කරලා නෑ. ඉතින් ඉන්න උන් මොකෙක්ට හරි කියනවා ඉන්ටර්වීව් කරපන් කියලා. උනුත් ලෑස්ති නැතුව ඉන්නෙ. එකපාරක් මම ගිය තැනක එකෙක් සර්ච් කර කරඉන්ටර්වීව් ප්‍රශ්න හොයනවා මගේ ඉස්සරහා ඉඳන්.

    කන්ෆිඩන්ස් එක තමයි වටින්නෙ. අපි බය නැතුව කූල් උත්තර දුන්නොත් ගොඩ. මම දන්න එකෙක් හිටියා මෙලෝ දෙයක් නොදන්න ලන්ග්වේජ් පවා අච්චර කරා මෙච්චර කරා කියනවා බය නැතුව. ඌව හෙන ගනන් වලට හයර් කරන්නෙ. හැබැයි ඌ යන්නෙත් අලුතෙන් පටන් ගත්ත පොඩි කම්පැනි වලට. හැබැයි වැඩි කල් ඉන්නෙත් නෑ. මට නම් එහෙම බොරු කියන්න බෑ.

    තව සමහර කම්පැනි තියෙනවා ඉන්ටර්වීව් එකේ ලයින් දැම්මට උන්ටත් කට්ටිය හොයාගන්න බැරුව ඉන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,605
    13,219
    113
    🤍
    මටත් ඔහොමයි බන් මෙලෝ රෙද්දක් මතක නෑ. පැයක් දෙකක් දඟලන්න ඕනෙ ට්‍රැක් එකට වැටෙන්න.


    ow godak thanwala Psuedocode eka thamai ahanne.

    anik eka approach karana widiha balanawa.
    ------ Post added on Aug 10, 2023 at 3:11 PM
    Priority Queue Pseudocode mewadaaa
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ehema ewwage un godak support karanwane guide guide kara kara
    100% accurate project/code ekak un expect kranne na un
    confidence level eka, uba solution ekak approach karana widiha wage dewal thamai okedi mainly balanne
     
    • Like
    Reactions: Psiko

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    IFS එකේ ඔය වැඩේ කරනවා මන් අහලා තියෙන විදිහට හැබැයි ඒක ඉන්ටවිව් එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන්. කොහොමහරි එහෙම කරන්න කියන එකනම් සාධාරණ නෑ මොකද කවුරුත් බලන් ඉද්දි කෝඩ් කරන්න බෑ මටත්
     
    • Love
    Reactions: Psiko

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    IFS එකේ ඔය වැඩේ කරනවා මන් අහලා තියෙන විදිහට හැබැයි ඒක ඉන්ටවිව් එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන්. කොහොමහරි එහෙම කරන්න කියන එකනම් සාධාරණ නෑ මොකද කවුරුත් බලන් ඉද්දි කෝඩ් කරන්න බෑ මටත්
    same mata comfort ne ethkt
     
    • Like
    Reactions: Psiko