Screenshare karala interview karaddi,Thinking out loud patta mandotory, eken therenwa uba experiance da nedda kiyala.මට මොකෙක් හරි බලන් ඉද්දී hello world වත් ගහන්න බෑ.
Priority Queue Pseudocode mewadaaaමටත් ඔහොමයි බන් මෙලෝ රෙද්දක් මතක නෑ. පැයක් දෙකක් දඟලන්න ඕනෙ ට්රැක් එකට වැටෙන්න.
ow godak thanwala Psuedocode eka thamai ahanne.
anik eka approach karana widiha balanawa.
------ Post added on Aug 10, 2023 at 3:11 PM
same mata comfort ne ethktIFS එකේ ඔය වැඩේ කරනවා මන් අහලා තියෙන විදිහට හැබැයි ඒක ඉන්ටවිව් එකෙන් එකට වෙනස් වෙන්න පුළුවන්. කොහොමහරි එහෙම කරන්න කියන එකනම් සාධාරණ නෑ මොකද කවුරුත් බලන් ඉද්දි කෝඩ් කරන්න බෑ මටත්