Interview එකකට ගියා කාලෙකට පස්සේ. මූ ගත් කටටම screen share කරලා එවෙලෙ දුන්න scenario එකකට project එකක් ගහන්න කිව්වනෙ. මට මොකෙක් හරි බලන් ඉද්දී hello world වත් ගහන්න බෑ. 
interview එකක එහෙම set උනාම හිතපන්කො. Interview එන්න කලින් එකකෝ කියන්න ඕනි මෙහෙම එකක් තියෙනවා කියලවත්. MediatR Use කරලා API එකක් ගහන්න ආවේ scenario එකකට.
මගෙ තියෙන අවුලක් තමයි මම දෙයක් කලොත් මොකක් හරි technology එකක් use කරලා Project එක ඉවර වෙනවා එක්කම ඒක ඔලුවෙන් අයින් කරගන්නවා. ඊටපස්සේ අලුත් project එකේ දේවල් තමයි. සතිය යද්දී බඩු හරි. ආයිත් ඒ type වැඩක් set උනොත් පැයක් දෙකක් හෝ දවසක් අරං පොඩ්ඩක් මතක් කරගෙන තමයි ආයිත් පටන් ගන්නෙ. එතකොට ආයිත් හොඳට ඇදගෙන යන්න පුළුවන්.
මීට කලින් interview එන්න කලින් උන් task එකක් එවනවා, ඒක කරගෙන ගිහින් ඒකෙන් ප්‍රශ්න අහන එක shape. මෙහෙම උනාම හෙනම පැනික් බං.
මේ ළඟදි දවසක් මම අවුලක් ඇවිත් stackoverflow පැත්තෙ ගිහින් solution එකක් හොයාගත්තා. Upvote එකක් ගහන්න යද්දි දැක්කෙ යකෝ ප්‍රශ්නෙ අහලා උත්තරේ දීලා තියෙන්නෙත් මම මීට අවුරුද්දකට කලින්. ඔන්න පුතේ තත්වෙ
.

Last edited: