දැන් interview ලේසි නෑ සිංහලු.

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    අනේ මොකටද බං ඔහොම තැන් එක අතකට. මොකද ආමි එකට යන්නද 😓


    ඒක තමයි බං කියන්නේ.

    හම්මො මටත් යකෝ. 🤣

    සිරාවට. ඕකනම් පෙලක් මිස්ලා කැරි කමට කරන්නේ. මම Al ඉද්දි එකියක් ඔහොම ආතල් එකක් දුන්නා. මම පෑනෙන් බලිකුරුටු ගගා හිටියා ක්ලිප් එකත් කටේ ගහගෙන පයියක් වගේ එකක් ඇඳුනා ගෑනි ගියා කන්න වගේ බලලා.

    .Net atl
    🤣


    මචං ප්‍රශ්න අහන්න පුළුවන්නෙ ඇයි මෙහෙම කලේ කියලා. Chatgpt use කරාම ඒ වගේ ඒවදි හිර වෙනවා.
    ------ Post added on Aug 10, 2023 at 2:09 PM
    ලියා ගන්න බැරි වෙන වෙලාවටම යි එන්නේ, ලියන වෙලාවට එනවා අඩුයි, බොරු මතක් කර කර ඉද්දී එනවා 😂 ගොතන බොරුව අමතක වෙනවා එතකොට.. ලිව්වොත් බොරු කියන්නේ කියලත් පේනවනේ අනික. මම නං මෝඩයෙක් වගේ මුණ දිහා බලනවා එතකොට හින වෙලා යනවා 🫣
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Stack overflow point keeyak thiyanawa da ?

    :(:(

    Capsasasasature.png
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    ලියා ගන්න බැරි වෙන වෙලාවටම යි එන්නේ, ලියන වෙලාවට එනවා අඩුයි, බොරු මතක් කර කර ඉද්දී එනවා 😂 ගොතන බොරුව අමතක වෙනවා එතකොට.. ලිව්වොත් බොරු කියන්නේ කියලත් පේනවනේ අනික. මම නං මෝඩයෙක් වගේ මුණ දිහා බලනවා එතකොට හින වෙලා යනවා 🫣

    :lol::lol:

    Gu lifes.

    Ubalata awueudu 50 weddith interview yanawada ban
    පාන් කෑල්ලක් කන්නනෙ මේ සේරම. :( ඈ වේසියෙ. මට 50 ක් කියලද හිතන් ඉන්නෙ. :growl::growl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,138
    113
    Ne itin 50 welath okamane karanna wenne.buisness karannada
    ජෙම් පැත්ත ඉගෙන ගන්න ගමන් ඉන්නෙ, ඇත්ත බන් උබ කියන කතාව. මටත් ඇතිවෙලා ඉන්නෙ
     
    • Wow
    Reactions: jzx

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    interview pass da bn

    dan IT side eke godak interview karanne paper qualifications walta wada uba pressure handle karanne kohomada ubata theoratically , logically danuma thiyenwada balanna.

    prashnayak dunnama aduma gane logic eka hari oluwe thiyenwa nam pass wenna chance wadi ban.

    AI tool framework thiyeddi code eka 100% correct da kiyala balanne na bn, uba wade dannwa nam eka unta theruna nam goda.

    habayi ithin HR huththala salary negotiate karanwa qualifications walata. unge job ekjath ekane.

    samahara welawata first interview ekedith IT people la ma salary kiyanwa.

    e awula wela thiyenne un ekko company ekata join wela thiyene adu ganakata uba illanwata wada or uba dan illana ganath ekka unge salary gap eka adu wage handa,.

    lankawe ewunge kohomath case ekak thiyenwa thamanta wada Rs.1 hari wadiyen anikata hambenwanm uta jela.

    ithama kalathurakin ehema salary case nathi dial inne.

    Freelance hari thamange wena business ekak thama ban over 35

    naththan apith thawath eka set ekak wenne rat race ekaka,.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Api me yana widiyata 52 walin fuse yanawa.boruwata job walata stress wela wedak ne bn.boru life
     
    • Like
    Reactions: SpinXO

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Interview එකකට ගියා කාලෙකට පස්සේ. මූ ගත් කටටම screen share කරලා එවෙලෙ දුන්න scenario එකකට project එකක් ගහන්න කිව්වනෙ. මට මොකෙක් හරි බලන් ඉද්දී hello world වත් ගහන්න බෑ. 😆

    interview එකක එහෙම set උනාම හිතපන්කො. Interview එන්න කලින් එකකෝ කියන්න ඕනි මෙහෙම එකක් තියෙනවා කියලවත්. MediatR Use කරලා API එකක් ගහන්න ආවේ scenario එකකට.

    මගෙ තියෙන අවුලක් තමයි මම දෙයක් කලොත් මොකක් හරි technology එකක් use කරලා Project එක ඉවර වෙනවා එක්කම ඒක ඔලුවෙන් අයින් කරගන්නවා. ඊටපස්සේ අලුත් project එකේ දේවල් තමයි. සතිය යද්දී බඩු හරි. ආයිත් ඒ type වැඩක් set උනොත් පැයක් දෙකක් හෝ දවසක් අරං පොඩ්ඩක් මතක් කරගෙන තමයි ආයිත් පටන් ගන්නෙ. එතකොට ආයිත් හොඳට ඇදගෙන යන්න පුළුවන්.

    මීට කලින් interview එන්න කලින් උන් task එකක් එවනවා, ඒක කරගෙන ගිහින් ඒකෙන් ප්‍රශ්න අහන එක shape. මෙහෙම උනාම හෙනම පැනික් බං.

    මේ ළඟදි දවසක් මම අවුලක් ඇවිත් stackoverflow පැත්තෙ ගිහින් solution එකක් හොයාගත්තා. Upvote එකක් ගහන්න යද්දි දැක්කෙ යකෝ ප්‍රශ්නෙ අහලා උත්තරේ දීලා තියෙන්නෙත් මම මීට අවුරුද්දකට කලින්. ඔන්න පුතේ තත්වෙ 😁.
    මටත් ඔහොමයි බන් මෙලෝ රෙද්දක් මතක නෑ. පැයක් දෙකක් දඟලන්න ඕනෙ ට්‍රැක් එකට වැටෙන්න.

    මමත් එහෙම syntax මතක තියාගෙන ඉන්නේ නෑ
    කිසිම ඉන්ටවිව් එකක රන් කරන්න පුළුවන් කෝඩ් එකක් ලියලා නෑ 🤷
    ow godak thanwala Psuedocode eka thamai ahanne.

    anik eka approach karana widiha balanawa.
    ------ Post added on Aug 10, 2023 at 3:11 PM
     
    • Like
    Reactions: Psiko and jzx